දෙවන පරපුර පක්ෂයේ මැයි දින සැමරුම කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පෙරවරු 09.00 ට පැවැත්වේ.
වැඩකරන ජනතාව වෙනුවෙන් කෙරෙන ප්‍රණාම හරසර පිදුමට
ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනය.
දෙවන පරපුර

Login below or Register Now.
Already registered? Login.
