ඔබට අහසත් පොළොවත් සාගරයත් ඉරත් හඳත් ස්ත්‍රි පුරුෂ,නානාවිධ සත්වයන් සහ සියළු ක්‍රියාවන් දැක,බොහෝ ආදිනවයන් දැක,යම් අවබෝධයකට පැමිණියේද,එම දැක්ම, විශ්වයේ ඈත කෙලවරින් සිදුකරයි.ඒ ,ඔබ සතු ආලෝකධාරාවයි…දුක් විදින කෙනෙක් නැතිය.මේ මොහොත ගැන මහත් සතුටින් සිටින්න .සියලු බියෙන්ද මිදෙන්න.
මොළගොඩ ගෝතමී මෙහෙණියන්.
Previous Articleඅධ්‍යාත්මික දේශපාලන යුගයක් බිහිකිරීම උදෙසා සිව් හෙළයේ සුජාත දුවා දරුවන් සියලු දෙනා එකම වේදිකාවකට එකතු වෙන ඒ ඓතිහාසික මොහොත!!!!
Next Article මාලිමාවේ තුනෙන් දෙක සහ අනුරගේ සමාජ විජ්ජාව!