ඓතිහාසික යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම සහ එම පරිශ්‍රය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන අමාත්‍යාංශයේදී (දහම්පාය) පවත්වන ලදී.12 May 2026