Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘනියේ දෙවන අදියර පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්වුණි. Post Views: 30