බුද්ධ ශාසන ගා සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් මොහම්මුදු නබිනායක තුමාගේ ජන්ම දිනය සැමරුම් ජාතික උන්සවය 2023.10.22 පෙ.ව.10.00ට මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිලාවතුරෛ ගම්මානයේ පැවැන්වේ.
Login below or Register Now.
Already registered? Login.
