ලංකාවේ රාජ්‍ය සේවයේ අර්බුදය ආරම්භ වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදුන් පසුව බව ජනප්‍රිය මතයක්.රාජ්‍ය සේවය දේශපාලනකරණය වීම පටන් ගත්තේ ඒ සමඟමද?2009 වර්ෂයේ සිට මේ තත්ත්වය තීව්ර…
Browsing: රාජ්‍ය දුරාචාරය
ප්රජාතන්ත්රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය
ලක්ෂ දෙසීය විස්සක් වන ජනතාව විසින් ගෙවන බදු මුදල්වලින් 86%ක මුදලක් වැය වන්නේ ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහාය. රාජ්‍ය සේවය කොතරම් පලදායිද?සමස්ත ජනතාව…
ලංකාවේ නූතන රාජ්‍ය සේවය බි්රතාන්ය යුගයේ සිට පැවත එන්නක්. බි්රතාන්ය යුගයෙන් පසු ස්වදේශීය දේශපාලන පරිසරයට අනුගත වෙමින් ක්‍රමිකව වර්ධනය වී ඇත්තේ රාජ්‍ය දුරාචාරය මතුවන පරිසරයක් තුළයි.මේ…
තිත්ත බෙහෙත් ජනතාවට පොවන්න යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇත්තටම සත්භාවයෙන් රටේ අගතිය, ආර්ථික අහේනිය, ජනපීඩනය තේරුම් අරන් තියෙනවද?ජනතාවට ඉවසන්න තිත්ත බෙහෙත් බොන්න දුෂ්කරතා කියන රනිල් වික්‍රමසිංහ…
කෝප් කමිටුව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීම අරභයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතාට එරෙහිව කෝප් කමිටුව නීතිමය පියවර ගැනීම අපහසු තත්වයක සිටීම නීතිගරුක…
රාජ්‍ය දුරාචාරය ව්‍යාප්ත කරමින් ගෝඨාභය-රනිල් රජය කැසිනෝ දුරාචාර ව්‍යාපාරික ධම්මික පෙරේරා ආණ්ඩුවට එක් කර ගනී. ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රධාන හා ප්රමුඛ කැසිනෝ ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා වේ.…
රාජ්‍ය නිලධාරින්ගේ නොහැකියාව දේශපාලනඥයින්ට බැර කිරීමට සිවිල් සේවයේ නිල ධාරින් නිල නොවන තීරණයක් ගෙන තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ උත්තරීතර විධායකයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයයි.…
මහින්දගේ රාජ්‍ය දුරාචාරයට උත්තේජනය දුන් පාර්ශව සමස්ත ශී‍්‍ර ලංකාවම සුවිශාල ආර්ථික අර්බුදයක !රාජපක්ෂ දේශපාලනයට එන්නේ සිය පියාගේ අභාවයෙන් ඒ 1967 වර්ෂයේදී ය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත…
යතිවර වැදිබණ ප්‍රතිඵල – කැසිනෝ ධම්මික පාර්ලිමේන්තුවට වැඩි තොරතුරු දැන ගැනීම සඳහා පෙර නිකුත් කළ පුවත වන “යතිවර වැදිබණ ප්‍රතිඵල මහින්දගේ රාජ්‍ය දුරාචාරය කැසිනෝ දම්මිකගෙන් පාර්ලිමේන්තුවට…