Browsing: රාජ්‍ය දුරාචාරය

ප්‍රජාතන්ත්‍රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය

ජනතාව රජය හා පරමාධිපත්‍යය. ජනතාවගේ පරමාධිපත්‍යය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මිත බව සඳහන් වෙනවා.නමුත් ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයක අරමුණු…

මැකියාවේලි න්‍යාය මේ දිනවල ලංකාවේ දේශපාලන පක්ෂයක් වන පොහොට්ටු පක්ෂය මනාව ප්‍රකාශ කරමින් ඉන්නවා.ඒ ඔවුන්ගේ බලය උදෙසා සිදු කරන අරගලය සඳහා රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමශීලී කපටි කුමාරයකුගේ…

නිදහස වගකීම පෙරදැරිව කි‍්‍රයා කිරීම රාජ්‍ය නායකයෙකුගේ වගකීමයි. ඒ වගකීම ඉටුවීමට නම් රාජ්‍ය නායකයා සමස්ත ජනතාවගේ සහ පාලන පැලැන්තියේ සාමුහික පරිකල්පනයේ පරිවර්ථනයක් උදෙසා සිය දේශපාලන නායකත්වය…

2 කොටසඅවිචාර රාජ්‍ය සේවය පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්තගෙන් ප්‍රකාශ වුණා.එනම් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා බොහෝ විට නිල සාකච්ඡා මඟහරින බවයි.ඊට අමතරව අතිරේක ලේකම්වරියක්…

වෘත්තීය සමිතිවල අවභාවිතය හා ලාංකික කම්කරු පංතියේ කුළල් කාගැනීම මනාව හඳුනාගෙන සිටින රනිල් වික‍්‍රමසිංහ රජය සිය ලේකම්වරයා මගින් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමයට ලිපියක් යොමුකර ඇත.වෘත්තීය…

රාජකීය විද්‍යාලයේ ක‍්‍රිකට් නායකයාගේ නායකත්වය වගේ තමන් ක‍්‍රියා කරනවා කියලා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශය තුළ අන්තර්ගතය විශ්ලේෂණාත්මක ලෙස මේ රටේ උගතුන් අධ්‍යයනය කර ශ‍්‍රීලංකාවට අදාළ ප‍්‍රතිචාර…

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය තයිපොංගල් දිනයදා යාපනයට ගියා. යාපනයේදී ජනාධිපතිවරයා සුවිශේෂ ප‍්‍රකාශයක් සිදු කළා.මේ සුවිශේෂ ප‍්‍රකාශයත් සමඟ ලංකාවේ ජාතිවාදී මුහුණුවරින් හැසිරෙන දේශපාලනඥයින්ට හා ජාතිය ආගම විකුණාගෙන…

ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන කටයුතු බොහෝ ප්‍රමාණයක්‌ අඩාල වුණා. ඒ එක්ක ම භාණ්ඩ නිශ්පාදන ක්‍රියාවලිය නිසි ආකාරයෙන්‌ පවත්වා ගෙන යාමටත්‌ උද්ගත වුණා. අසාමාන්‍ය ලෙස මිල වැඩි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අභිබවා ලාංකික සමාජයේ ආර්ථික දත්ත විවිධ අංශ වලින් නිකුත් වෙමින් තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහ බැංකුව නිකුත් කරන ආර්ථික…

ආණ්ඩුවේ නාස්නිකාර වියහියදම්‌ නවමන්‌ නනර කොට නණැනි බව දෛනික පුවන්‌ මගින්‌ පැහැදිළියි. නාස්නිකාර නීන්දු නීරණ බොහොව්ට සිදුවන්නේ නිළධාරීන්‌ අනින්‌ ඒ සම්බන්ධව පරීක්ෂණ පවන්වන්නේන්‌ ණිළධාරීන්වීම ණනඩුන්‌, බඩුන්‌,…