වෙහෙසවීමකින් තොරව උපයන ධනය ජනාධිපතිවරයකු නැතිනාස්ති කරන්නේ නම් ඔහුව නම් කළ යුත්තේ කෙසේද?75 වැනි නිදහස් සැමරුම අවසන් වූයේ වැදගත් කිසිම පළදායි දෙයක් සිදු නොවීමෙනි. ජනාධිපතිවරයකු ජාතිය…
Browsing: රාජ්‍ය දුරාචාරය
ප්‍රජාතන්ත්‍රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය
විදුලි පාවිච්චි කළත් නොකළත්මාසික ස්ථාවර ගාස්තුව 500%කින් ඉහළ යන රටාව හාපාවිච්චියේදී 1000%කින් වැඩි කිරීමේරාජ්‍ය මාෆියාවේ සැඟවුණ මහජන ගෙවීම් විදුලි ගාස්තු ඉහළ දැමීමට මේ වන විට රජය…
ලංකාවේ රාජ්‍ය සේවය කෙරෙහි පවත්නා දේශපාලන බලපෑම් පිළිබඳව මතුපිටින් කතා කරපු අවස්ථා අප‍්‍රමාණව තිබෙනවා.නමුත් නෛතික සාධක මත කතා කිරීමේ අවශ්‍යතාවය මනාව ප‍්‍රදර්ශනය වන්නේ මේ පුංචි මැතිවරණයත්…
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය තයිපොංගල් දිනයදා යාපනයට ගියා. යාපනයේදී ජනාධිපතිවරයා සුවිශේෂ ප‍්‍රකාශයක් සිදු කළා.මේ සුවිශේෂ ප‍්‍රකාශයත් සමඟ ලංකාවේ ජාතිවාදී මුහුණුවරින් හැසිරෙන දේශපාලනඥයින්ට හා ජාතිය ආගම විකුණාගෙන…
තිත්ත බෙහෙත් ජනතාවට පොවන්න යන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඇත්තටම සත්භාවයෙන් රටේ අගතිය, ආර්ථික අහේනිය, ජනපීඩනය තේරුම් අරන් තියෙනවද?ජනතාවට ඉවසන්න තිත්ත බෙහෙත් බොන්න දුෂ්කරතා කියන රනිල් වික‍්‍රමසිංහ…
ලංකාවේ නූතන රාජ්‍ය සේවය බි‍්‍රතාන්‍ය යුගයේ සිට පැවත එන්නක්. බි‍්‍රතාන්‍ය යුගයෙන් පසු ස්වදේශීය දේශපාලන පරිසරයට අනුගත වෙමින් ක‍්‍රමිකව වර්ධනය වී ඇත්තේ රාජ්‍ය දුරාචාරය මතුවන පරිසරයක් තුළයි.මේ…
ලක්ෂ දෙසීය විස්සක් වන ජනතාව විසින් ගෙවන බදු මුදල්වලින් 86%ක මුදලක් වැය වන්නේ ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහාය. රාජ්‍ය සේවය කොතරම් පලදායිද?සමස්ත ජනතාව…
ලංකාවේ රාජ්‍ය සේවයේ අර්බුදය ආරම්භ වූයේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදුන් පසුව බව ජනප‍්‍රිය මතයක්.රාජ්‍ය සේවය දේශපාලනකරණය වීම පටන් ගත්තේ ඒ සමඟමද?2009 වර්ෂයේ සිට මේ තත්ත්වය තීව‍්‍ර…
ආණ්ඩුවේ නාස්නිකාර වියහියදම් නවමන් නනර කොට නණැනි බව දෛනික පුවන් මගින් පැහැදිළියි. නාස්නිකාර නීන්දු නීරණ බොහොව්ට සිදුවන්නේ නිළධාරීන් අනින් ඒ සම්බන්ධව පරීක්ෂණ පවන්වන්නේන් ණිළධාරීන්වීම ණනඩුන්, බඩුන්,…