Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

ඔහු කියන්නේ විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබන නිසා එහි සේවකයන්ට බෝනස් ලැබිය යුතු බවයි. දැන් ඔය ලාභය ලැබුවේ එහි සේවකයන් කරපු විශේෂ වැඩක් නිසාද? ඔවුන්…

සියලු මහ විරු දින සමරුම් වලට සම්බන්ධ සියලු දෙනා තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගත යුතුයි. සමහරු කියල තිබුනා අපිට රණවිරුවන් සමරන්න පුළුවන් නිසා, උතුරේ මිය ගිය…

හෙළයට සිරිය ගෙනෙන දුන්හිද ඇල්ල ඌව පළාතේ බදුලු පුරවරයට අභිමානය ගෙන දෙන මෙම දුන්හිද ඇල්ල මිහිඳුම් පටලයකින් සමන්විත විශාල භූමි ප්‍රදේශයක් නහවමින් ගලා බසි. මන දොළ…

2024.12.02මාධ්‍ය නිවේදනයශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනව කථානායකවරයා හමු වෙයි.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්දවතෝෂ් ජා මහතා පසුගියදා (28) පාර්ලිමේන්තුවේීකථානායක ගරු ආචාර්ය අවසෝක රන්දවල මහතා හමුවිය.…

2024.12.02 ஊடக அறிக்கை இலங்கைக்கான இந்திய உயர்ஸ்தானிகர் சபாநாயகரைச் சந்தித்தார் இலங்கைக்கான இந்திய உயர்ஸ்தானிகர் சந்தோஷ் ஜா, சபாநாயகர் கௌரவ கலாநிதி அசோக ரன்வல அவர்களை அண்மையில் (28) பாராளுமன்றத்தில் சந்தித்தார். இந்தச் சந்திப்பில் பாராளுமன்ற…

මේවගේ ප්‍රචාර ගැන නම් විස්වාස කරන්නේ නැහැ. ගිය මාසෙත් උසාවියට ඇවිත් කිව්වේ අපි අදානිට කරපු චෝදනාවලට පිළිතුරු වෙන්න ජනවාරි වෙනකම් නඩුව කල්දාන්න කියල. එක හින්ද අපි…

“වලිගය” පාගාගත් පරණ ජෙප්පෝ! අද ලංකාවේ ජනාධිපති, ජවිපෙ නායක අනුර කුමාර සහෝදරයාය. එබැවින් ලංකා රාජ්‍යය බාර ආණ්ඩුව ජවිපෙ ආණ්ඩුවකි, නැතහොත් ජවිපෙ මූලික වූ ආණ්ඩුවකි. එහෙත්,ලංකා රාජ්‍යය…

ගරු අමාත්‍ය චිජිත හේරත්‌ මහතා නව තානාපතිවරු 09 දෙනා සහ මහකොමසාරිස්වරයා මුණ ගැසුණේ ය. නව රාජතාන්ත්‍රිකයෝ ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාරදීමෙන්‌ අනතුරුව පැවැති මෙම පළමු නිළ හමුව…

2024 ජාතික සැමරුම්‌ උත්සවය අග්‍රාමානත්‍යතුමියගේ සහ සෞඛා්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්‌ ගොල්ෆේස්‌ ක්‍රීඩාංගණයේදී … සෑම වසරකම දෙසැම්බර්‌ මස පළමු වනදා (01) ලෝක ඒඩ්ස්‌ දිනය ලෙස නම්‌…