“ උමා දිය ජනනි” බහු කාර්යය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීමට ශ්රී ලංකාවට පැමිණි ඉරාන ජනාධිපතිතුමා ඊයේ (24) රාත්රියේ දිවයිනෙන් පිටව ගිය අතර එම අවස්ථාවට අදාළ දර්ශන…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
“උමා දිය ජනනි” බහු කාර්යය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීමට ශ්රී ලංකාවට පැමිණි ඉරාන ජනාධිපතිතුමා කොල්ලුපිටිය ජූම්මා පල්ලියේදී යාඥා මෙහෙයකට සහ සුහද භමුවකට සහභාගී වූ අනර එම…
ගමේ ඉස්කෝලෙට යන කාලේ සිට විශ්ව විද්යාලයට ආවත් අනුරට හැමදාම උත්තර ලියන්න බැරි ප්රශ්නයක් තිබුනා.” ඔබේ පිළිතුර හේතු දක්වමින් පැහැදිලි කරන්න “ඉහත ආකාරයේ රචනා ප්රශ්න සඳහා…
නලින් බංඩාර මහතා විසින් ආර්ථික ක්ෂේත්රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් සහෝදර වරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත…
සාමාන්ය ජනතාව වෙනුවෙන් හඬක් නගපු සාමාන්ය ජනතාවගේ දුක කදුල වේදනාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු වූ අභාවප්රාප්ත පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බවත්…
කාලයක් බයිය නායකයෝ සිටි බවත් මේ වන විට රටේ මුදල් වියදම් කර ලෝකය වටේ සවාරි යන සවාරි නායකයෝ සිටින බවත් මීට අමතරව වැඩ බැරි කයිය නායකයෝ…
නොමිලයේ ආහාර හා අංග සම්පූරණ පහසුකම් සහිත වූ කාමර 36 කින් යුත් නව නිවහන රෝගියා සහ උපස්ථායකයා සඳහා ඔබ වෙනුවෙන්ම ඉදි කර ඇත. ඔබ දන්නා මෙහි…
ගාල්ල කොටුව සඳහා විශේෂ රථවාහන සැළැස්මක් සකස් කිරීම පිළිබඳව වූ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ ,හිටපු ගරු ආණ්ඩුකාරවර ,වත්මන් ජනාධිපති ප්රජා කටයුතු අධ්යක්ෂක…
This is to notify the public that the Centi-al Prnvincial Office of the Department for Registration of Persons will be opened to the public on 22.04.2024…
