මානව සෞඛ්‍යායට සහ එදිනෙදා ජීවිතයට පිරිසිදු වාතයෙගහි ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් 2019 සැප්තැම්බර් 7 දින “නිල් අහසක් සඳහා පිරිසිදු වාතය “…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
ශ්‍රි ලංකාවේ සිදුවන සංවිධානාත්මක අපරාධ ,මනුෂ්‍ය ඝාතන මැඩලීමට පොලිසිය විසින් ගනු ලබන පියවර සහ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (06) රජයේ…
උක්ත කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියෝජ්‍ය සාමානාණනාධිකාරි (මාධ්‍ය සම්බන්ධීකාරක) විසින් මාධ්‍ය වෙත නිකුත් කිරීම සඳහා මා වෙත එවන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු…
උක්ත කරුණු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිතූමන් විසින් මා වෙත එවන ලද මාධ්‍ය නිවේදනය සුදුසු පරිදි ප්‍රචාරය සඳහා මේ සමග එවමි.
ශ්‍රී ජයචර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෞදදය සාගින්‍ය සම්මාන ප්‍රදානය 2023 සැප්තැම්බර් 01 වචන දින සවස 3.00ට ශ්‍රී…
2 වන කොටසරාජ්‍ය ව්‍යාපාර එහෙම නැත්නම් පරිපාලනය කියන්නේ රජය නමැති අයිතිකරුවා වෙනුවෙන් බඳවාගත් රාජ්‍ය නිලධාරින් කළමනාකරුවන්, සේවකයින් මෙහෙයවනු ලබන ආයතන තමයි රාජ්‍ය ආයතන.එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසායකත්වය.එහි…
ලංකාවේ බෞද්ධ ජනතාවගේ පෞද්ගලික හා සමාජ භාවිතාවන් වලදී කැපී පෙනෙන ලක්ෂණ කීපයක්ම තියෙනවා.ඒකේ කුසලය හා බැතිය වශයෙන් දෙඅංශයකට බෙදන්න පුළුවන්.කුසලය කියන්නේ පිනට තැනදීම.බැතිය කියන්නේ දේවත්වයට බැතිමතුන්…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය පළ කරන බවත්, පසුගිය කාලය තුළ ආර්ථික වශයෙන් බිද වැටුණු ලෝකයේ රටවල්…
වර්ෂ 2022 අප්‍රේල් මස සමාප්තියට පත් වූ දෙස් විදෙස් පර්යේෂකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාර එකතුවෙහි ඇති කෞතුක භාණ්ඩ හයක් ශ්‍රී ලංකාවට අයත්…
අධිකරණ, බන්ධනාගාර කටයුනු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රනිසංස්කරණ අමාන්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහනා පවසයි.එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වු හානිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන අට ලක්ෂ පනස් දහසක්…
