Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

ජචිපෙ නායක අනුර කුමාර දිසානායක (අ.කු.දි.) රිපබ්ලිකන්‌ හෝ ඩිමොක්‍රටික්‌ අපේක්ෂකයන්‌ කිසිවෙක්‌ ඉදිරිපත්‌ වීමට මාස ගණනකට පෙර සිටම සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය අමෙරිකාවේ දී ඳියත්‌ කළේය. ඔහගු සිය…

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව පැරණි නගරයට යාබදව පිහිටි දිඹුලාගල රජමහා විහාරය අපූර්ව ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන සුන්දර ස්ථානයකි. ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට…

කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංචර්ධන මණ්ඩලයේ මූලිකන්වයෙන්‌ කර්මාන්න වෙනුවෙන්ම වෙන්‌ වූ මෙරට ප්‍රථම රූපවාගිනී නාලිකාව Industry TV නාලිකාව අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී ජනගත…

“පළාත් පාලන ආයතන වලට වඩා හොදින් ඔරොත්තු දිමේ හැකියාව ගොඩ නැගිම” තේමාව යටතේ 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව ඊයේ (14) රුවන්ඩාවේ අගනුවර වන කිගාලි…

2024 වර්ෂය සඳහා අයවැය යොජනාවලිය අද (13) ජනාධිපනි රනිල්‌ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කරන ලදී. අය වැය ඉදිරිපත්‌ කිරීම සඳහා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පිවිසීම හා අමාත්‍යවරුන්‌ පාර්ලිමේන්තූවට…

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක්  දීප ව්‍යාප්තව සිදුකිරීමට  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ජංගම දුරකථන…

රටේ නිදහස වෙනුවෙන් ලක්ෂ ගණනක් මිනිසුන් මේ මහපොලොව තම ලෙයින් තෙත් කර ඇත.නමුත් අදවන විට ඒ ජයග්‍රහනය ආපස්සට හැරී ඇත.අද ජීවත්වීමට ආහාර වේලක් සොයා ගැනීමේ අයිතිය…