Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිරසාර විසඳුමක් ලබන වසරේදී සකස් කර අවසන් කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර සඳහන් කළේය.…
මෙම සමූහයේ සිටින සියලූම විද්වතුනි. මා ඔබේ අවධානයට යොමු කිරීමට උත්සාහ කරනුයේ මේ දිනවල විශේෂයෙන්ම සැලකිය යුතු එහෙත් එතරම්ම අවධානයක් නොදෙන, යම් සිදුවීමක දී පමණක් කතා…
එනම් ඇමරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා රුසියන් ලෙස රුසියානු කොටස හැර අනෙක් කොටස් ජර්මනියට පනවා තිබූ සම්බාධක ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර ධනේෂ්වර රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට…
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දෙති. පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් නියෝජ්‍ය කථානායක ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා ඉදිරියේ අද (17) දිවුරුම් දුන්හ. සමගි ජන බලවේගය…
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (16) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ…
1st Colombo International Media Research Symposium – 2024 The Role of The Mass Media in the Era of Artificial Intelligence 2024.12.19 දින පෙ.ව 8.30 – ප.ව…
” ජනාධිපති ප්‍රදානය ” නමින් සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කිරීම ” ජනාධිපති ප්‍රදානය ” යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳ ව්‍යාජ පුවතක් මේ…
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාක් – ඇන්ඩෙ ෆ්රාෂ් මහතා පවසයි. එක්සත්…
NPP ට දුන් සහයෝගය අමතක කොට විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස අපි ඔහුගේ සහතිකය ප්‍රශ්න කළෙමු. සහතිකවලින් හෝ සංඛ්‍යා ලේඛන වලින් හෝ තොරතුරුවලින් යමෙක් ජනතාව නොමග යවනවානම් ඉදිරියටත්…
