Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය සහ කොටුව දුම්රිය ස්ථානය අතර සිදුව ඇති දුම්රිය පීලිපැනීමක්‌ හේතුවෙන්‌ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇත. මේ හේතුවෙන්‌ දුම්රිය මාර්ගයේ එක්‌ දෙසකට…

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ බදවා ගෙන අධිකරණ අමාත්‍යාංශය…

උක්ත කාරණය සම්බන්ධයෙන්‌ මධාම පළාත නියෝජ්‍ය ප්‍රධාන ලේකම්‌ අයි.ඩබ්ලිව්‌.එම්‌.සී.කේ. ඉලංගකෝන්‌ මහතා විසින්‌ මා වෙන එචන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ චෙත එවමි. ආද්‍යයම්‌…

මාර්ග අනතුරු අවම කරගැනීමන්‌, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමන්‌ සම්බන්ධයෙන්‌ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන්‌ පිළිබඳව මාධ්‍යවේදීන්‌ දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌ 2023.09.27…

උක්ත කාරණය සම්බන්ධයෙන්‌ බස්නාහිර පළාන්‌ මාර්ග, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්‌ කේ.චම්පා එන්‌.පෙරේරා මහත්මිය විසින්‌ මා වෙත එචන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ වෙත එවමි.…

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දිනයට සමගාමී සංවිධානය කළ ජාත්‍යන්තර…

බස්නාහිර පළාතේ, පළාත්‌ සභා පාසල්වල පචතින ශ්‍රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු සඳහා උපාධිධාරීන්‌ බඳවා ගැනීමට අදාළව සුදුසුකම්ලන්‌ අයදුම්කරුවන්ගෙන්‌ 2023.09.22 දින සිට 2023.10.09 දින දක්චා අයදුම්පත්‌ කැඳවනු…

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන්‌ සාම්ප්‍රදායික කර්මාන්නවල නිෂ්පාදන යොදා ගනිමින්‌ “Ceylon Heritage Festival Fashion Show” නමින්‌ ප්‍රදර්ශනයක්‌ සැප්තැම්බර්‌ 27 දින ගාලුමුවදොර හභොටලයේදී පැවැත්වීමට කටයුතු සුදානම්‌ කර…

ලොක ළමා දිනය – 2023 සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (21) කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්‌, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ…