කාන්තාවන් අතර බහුලම පිලිකා. පිලිකා වැලදී සුවකර ගැනීමේ හැකියාව රටේ ආදායම අනුව තීරනය වේ. ජපානයේත් පිලිකා වැඩිවේ ,එංගලන්තයේත් වැඩියි.නමුත් මරණා අඩුයි ර් ඒ රටවල. රෝග විනිශ්චය…
Browsing: සෞඛ්‍යය
චයස අවුරුදු 05 වන විට ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 63% කගේ දත් දිරා ගොස් ඇති බව අවසානයට සිදු කල 2015 ජාතික මුඛ සෞඛාං සමීක්ෂණයේ දී අනාවරණය විය.එම…
ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 25 -30 අතර ජලබීතිකාවෙන් මියයන බව වෛද්‍ය අතුල කියයි. ශ්‍රී ලංකාවේ ලක්ෂ දෙක හමාරත් තුනත් අතර සතුන් සපාකයි. ඉන් ලක්ෂයකට පමණ ඉතා…
කාන්තාවන් අතර බහුල පිලිකා ගැබ්ගෙල,පියයුරු පිලිකා කලින් හදුනා ගැනීමට සුවනාරී සායන ක්‍රියාත්මකයි. වයස අවු 35 -45 අතර කාන්තාවන් වෙනුවෙන් පූර්වයෙන් පිලිකා හදුනාගෙන. ඔවුන් වෙනුවෙන් පරීක්ෂා කිරීම,අවශ්‍ය…
ජාතික හා ජාත්‍යන්තර නියෝජිතයින් මෙන්ම් මාධ්‍යවේදීන් රැසක් එක්වී සිටිති. මවුකිරි ලබාදීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෛතික රාමුව ඉතා ශක්තිමත් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වි…
විශේෂ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සදහන් කලේ බෝ නොවන රෝග වවැලැක්වීම වෙනුවෙන් වසර පහක සැලැස්මක් කරා යන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධනය බොහෝ සෞඛ්‍ය ප්‍රශ්න වලට විසදුමක්. වයස්…
ලාදුරු ඉතා පැරණි රෝගයක්, බැක්ටීරියාවක් නිසා ඇතිවේ. බගු ප්‍රතිකාර ක්‍රමය දැන් ක්‍රියාත්මකයි සජීව විකාශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ යූ ටියුබ් නාලිකාව ශ්‍රී ලංකාවේ සැම වසරකම එක ලෙසම…
වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු . ජනගහනයෙන් සෑම 5 කින් එක් කෙනෙකුට පිලිකා වැලදීමේ අවදානම ඇත ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ වැඩිම පිළිකා මුඛ පිළිකායි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්රවෘත්ති…
වසරකට ශ්‍රී ලංංකිකයින් 800 ~~ 1000 ක් පමණ ජලයේ ගිලීමෙන් මිය යන අනර ඉන් බහුතරය රටේ ආර්මිකයේ ඊලදාසී ව යස් කෘණ්ඩයට අයන් වයස අවුරුදු 21 -…
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අමතයිවැඩට යන මවට මවුකිරි දීමට සහාය වීම මෙවර තේමාවසෞඛ්ය ප්‍රවර්ධන කාර්යාංශයේ යූ ටියුබ් සජීව විකාශය දැන්සමාජයෙන්…