නීතීඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් (COC/0011/22) එස්. පී. ජයතුංග මහතා විසින් අභියාචනාධිකරණයේ පවරා ඇත. එස්. පී. ජයතුංග මහතා වෘත්තීයෙන් නීතිඥවරයෙක්ද වෙයි. එම නඩුවට…
Browsing: අනාවරණය
මිලියන 80ක් වූ ලොව පුරා විසිරී සිටින සහ තමන්ටම වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් නොමැති දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ ඉහළ ධූර ලබා ගැනීමට අසීරු වී ඇත්තේ මිලියන 18ක්…
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පත්කර තිබුණි. ඒ අනුව නීති අධ්‍යාපනයද රාජ්‍ය භාෂාවෙන් ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආරම්භ විය. ශ්‍රී…
රටේම ජනතාව එකතු වී ඉල්ලීම කළද අලි සබ්රි, සාලිය පීරිස් සහ නීති නිඝන්ටයන් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙනවට කැමති නැත. ඔවුන්ගේ පටු අරමුණු සහ ලංඩන්…
සිංහල ව්‍යාපාරිකයන්ගේ ලංකාවට එන්න තියෙන ඩොලර් ප්‍රමණය, මිලියන 80ක් වූ ලෝකය පුරා විසිරී ඉන්නා දෙමළ ජනතාවගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීම හේතුවෙන්, එකී ඩොලර් ලංකාවට එන්නේ නැත. මේ…
“මා රුසියාව මගේ මාතෘභූමිය ලෙස සළකන්නේ නම් එයින් අදහස් කරන්නේ මම රුසියානු ජාතිකයෙකු ලෙස රුසියාවට ආදරය කරන බවත්, මගේ සමස්ත චින්තනයෙන් මෙන්ම ගීත ගායනය, හැසිරීම පවා…
නීතිය යනු පාර්ලිමේන්තුව පනවන නීති සහ ඒ අසුරෙන් අධිකරණය ලබා දෙන අර්ථ නිරූපණවල එකතුවකි. ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි, ඒ පාර්ලිමේන්තු පනවන පනත් සහ ඉහළ අධිකරණ තීරණ…
ඇමෙරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන රටේ ඇත්තෝ එහි කලු පැත්ත මිස සුදු පැත්ත රටට ගේන්නේ නැත. ඒ මිලියන 18ක් වූ සිංහල ජනතාවගෙන් ලැබෙනවාට වඩා වැඩි වාසියක් මිලියන…
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමේ සහ සිංහල භාෂාවෙන් නීති විභාග වලට පෙනී සිටීමේ අයිතිය ලබා…
මෙවැනි කොමිසමක් සසඳා බලන විට කැකිල්ලේ රජ්ජුරුවො අති ශ්‍රේෂ්ඨ නඩුකාරයෙක් කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1980 ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න…
