රාජා කටයුතු සෘජූව විවේචනය කිරීම ජනමාධාංකරුවා සතූ වගකීමක්, කාර්යභාරයක්. ඊට හේතු සාධක ගණනාවක් ම තිබෙනවා. රාජා පාලනය කරන දේශපාලන පක්ෂවල නායක නායිකාවන්ගේ පෞද්ගලික ප්‍රාග්ධනය මෙහෙයවා රටක්…
Browsing: අනාවරණය
ගෝඨාභය රාජපක්ෂ 2019/11/17 වන දා සිට 2022/07/14 වන දා දක්වා වසර දෙකයි, මාස 7යි ඳින 26ක් විධායක ජනාධිපති ධූරය දැරුවා. විධායක ජනාධිපති ධූර ඉතිහාසයේ දෙවෙනියට අඩුම…
ගාමිණි දිසානායකගේ අභාවයත් මැතිවරණ පරාජයත් රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එන්නමඟ පෑදුනා. මේ මඟ පෑදීම 1948, 1956 න් 1972 තත්වය අනුව සසඳා රනිල් වික්‍රමසිංග හැසිරීම ප්‍රදර්ශනය…
ප්‍රජාව මුහුණදෙන විවිධාකාර ගැටළු විසඳා ගැනීම සඳහා යන්නේ ශ්‍රී ලංකා පොලිසිය වෙතය. ලංකාවේ දේපල පැවරීමේ දී , විකිණීඳීමේ දී හා බූදල් දේපල සම්බන්ධ වංචාවල දී පොලිසිය…
වසර 74 පුරා බලයට පත් වූ ආණ්ඩු සිය බල සීමාවන් තේරුම් නොගැනීම හා ප‍්‍රජාව සතු පරමාධිපත්‍ය තේරුම් නොගැනීම නිසා ජනතා විරෝධය සැබෑ මහ පොළොව මත නිර්මාණය…
යතිවර වැදිබණ ප්‍රතිඵල – කැසිනෝ ධම්මික පාර්ලිමේන්තුවට වැඩි තොරතුරු දැන ගැනීම සඳහා පෙර නිකුත් කළ පුවත වන “යතිවර වැදිබණ ප්‍රතිඵල මහින්දගේ රාජ්‍ය දුරාචාරය කැසිනෝ දම්මිකගෙන් පාර්ලිමේන්තුවට…
රාජ්‍ය නිලධාරින්ගේ නොහැකියාව දේශපාලනඥයින්ට බැර කිරීමට සිවිල් සේවයේ නිල ධාරින් නිල නොවන තීරණයක් ගෙන තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ උත්තරීතර විධායකයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයයි.…
රාජ්‍ය දුරාචාරය ව්‍යාප්ත කරමින් ගෝඨාභය-රනිල් රජය කැසිනෝ දුරාචාර ව්‍යාපාරික ධම්මික පෙරේරා ආණ්ඩුවට එක් කර ගනී. ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රධාන හා ප්‍රමුඛ කැසිනෝ ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා වේ.…
කෝප් කමිටුව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීම අරභයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතාට එරෙහිව කෝප් කමිටුව නීතිමය පියවර ගැනීම අපහසු තත්වයක සිටීම නීතිගරුක…
මත්ද්‍රව්‍යය හා පාතාල ව්‍යාපාරික දෙමටගොඩ රුවන්ගේ පුත් හරහා නාරාහේන්පිට විහාරස්ථානයකට ලක්ෂ ගණනක් වටිනා වාහනයක් ලැබීම. මවගේ භාරකාරත්වයෙන් විහාරස්ථානයට ලබා දෙන දරුවා ඉල්ලා අධිකරණයට යන පියවරු.“ධර්මයේ හැසිරෙන්නා…
