ඒ අනුව රුපියල් 6740ක්ව පැවති එම සිලන්ඩරයක නව මිල රුපියල් 5995කි.
එමෙන්ම රු. 2720ක්ව පැවති ලාෆ්ස් ගෑස් 5kg සිලින්ඩරයක මිල රුපියල් 2398ක් දක්වා අඩු කෙරේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද(17) ලාෆ්ස් සමාගමේ සභාපති ඇතුළු නියෝජිතයන් කැඳවා සිදු කළ සාකච්ඡාවේදී කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අද මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල අඩු කිරීම සිදු කර ඇත.

