අධ්‍යාපනය සහ සුබසාධනය:”අස්වැසුම පවුල්වල දරුවන් ලක්ෂ 10 කට රුපියල් 6,000 ගානේ කෙලින්ම බැංකුවට: තවත් ලක්ෂ 5 කට වවුචර්!”  

“පාසල් දරුවන් ලක්ෂ 15 කගේ ලිපිද්‍රව්‍ය දීමනාවට කැබිනට් අනුමැතිය!”   ආර්ථික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර:”

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැගිටුවන්න තවත් කෝටි 750 ක අතිරේක ණය සහනයක්!”  

ජාතික යටිතල පහසුකම් & ප්‍රවාහන:”ග්‍රාමීය සහ පළාත් පාලන මාර්ග රැසක් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ දැවැන්ත සැළසුමක්”  

“මහනුවර – යාපනය (A009) ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමට කෝටි 107 ක ව්‍යාපෘතියක් ඇරඹෙයි”  

නව නිපැයුම් වාණිජකරණයට රුපියල් මිලියන 500 දක්වා දැවැන්ත සම-මූල්‍යකරණ යෝජනා ක්‍රමයක්” 

“ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍රයට අලුත් එන්ජිමක්: නවෝත්පාදන වෙළඳපොළට යවන 5% සහන පොලී අරමුදල” 

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ:”රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ‘Smart Print Initiative’ හරහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයට”  

“රාජ්‍ය වත්කම් කළමනාකරණයට අලුත් පනතක්: මුදල් අමාත්‍යාංශයෙන් අලුත් කෙටුම්පතක්” 

“අලි-මිනිස් ගැටුමට සහ කැලෑ එළිකිරීමට එරෙහිව අධිකරණ තීන්දුවක්: ගල්ගමුවේ ‘නා කොළගනේ’ හෙක්ටයාර 682 ක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට” 

ජලසම්පාදන සහ සංවර්ධන:”ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 100 ක ණයක්”  

“කැලණි ගං ද්‍රෝණියේ ගංවතුර පාලනයට ජපානයෙන් රුපියල් බිලියන 4.56 ක නොමිලේ ප්‍රදානයක්”  

ඊළඟ වසංගත තර්ජනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්: වෛද්‍ය පර්යේෂණ ආයතනයට කෝටි 543 ක යටිතල පහසුකම්”  

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) නතර වූ සංවර්ධන කටයුතු කෝටි 338 කින් නැවත ඇරඹෙයි” 

 “නිපුණතා සංවර්ධන පද්ධතිය පරිවර්තනයට ADB වෙතින් ඩොලර් මිලියන 100 ක සහයක්”  

ශක්ති ප්‍රභව සහ ගෑස් සැපයුම:”2027 වසර සඳහා ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 420,000 ක් සැපයීමේ ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුව M/s OQ Trading වෙත”  

අස්වැසුම පවුල්වල දරුවන්ට සහ තවත් හඳුනාගත් දරුවන් ලක්ෂ 5 කට රු. 6000 ක ලිපිද්‍රව්‍ය දීමනාවක්!  

කුරුණෑගල ‘නා කොළගනේ’ නව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ!   සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 7,500 ක අතිරේක ප්‍රතිපාදන!  

කැලණි ගඟ මුද්‍රිත ඇළ ගංවතුර පාලනයට ජපානයෙන් රුපියල් බිලියන 4.56 ක ආධාර!    

Share.
Leave A Reply