පොලිස් සහතික පත්‍ර පරිගණක පද්ධතියේ පවතින අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අන්තර්ජාල (Online) පද්ධතිය තාවකාලිකව අත්හිටුවා ඇත.
ඔබගේ විමසීම් සහ ගැටලු නිරාකරණය කර ගැනීමට පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්න: 📞 071-8595946 📞 071-8595947 📞 071-8595948
(පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කරන ලද නිල නිවේදනයකි)

