තාපුගොල්ලෑව රෝහලට වෛද්‍යවරයෙක් නෑ!

“ගම්මාන 20ක අසරණ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා!”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අනුරාධපුර හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ විපක්ෂ නායකවරයා හෙළි කළ තිත්ත ඇත්ත:

🩺 වෛද්‍යවරු නෑ: ග්‍රාම සේවා වසම් 7ක ගම්මාන 20ක ජනතාව අසරණ වෙලා!

වැසී යාමේ තර්ජනයක්: භෞතික හා මානව සම්පත් නෑ, උපකරණ හිඟයි!

පළාත් සභා කල් දැමීම: පළාත් සභා තිබ්බ නම් මේ ප්‍රාදේශීය ප්‍රශ්න මෙහෙම අතහැරෙන්නේ නෑ!

විපක්ෂයේ අභියෝගය: “ආණ්ඩුවට සල්ලි නැත්නම් කියන්න, අවශ්‍ය උපකරණ දෙන්න සමගි ජන බලවේගය සූදානම්!”

නිදහස් සෞඛ්‍ය සේවය රැකගන්න එක රජයේ වගකීමක්! මේ ගැටලුවට වහාම විසඳුම් ලබාදෙනු

Share.
Leave A Reply