ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කිලෝමීටර් 1500ක දැවැන්ත පාද යාත්‍රාවක්!ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළු රටම ආවරණය වන කිලෝමීටර් 1,500ක අතිදැවැන්ත පාද යාත්‍රාව ජූලි 24 දා පෙ.ව. 8.00ට ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ! 

“ජන සම්මුතිවාදී ස්වයං හඬ” සංවිධානය විසින් මෙහෙයවන මෙම “ආදරයේ මෙහෙයුම” අදියර 4ක් යටතේ පුරා දින 60ක් මුළු දිවයින පුරා ගමන් කිරීමට නියමිතය.  මෙය හුදෙක් දේශපාලන පෙළපාලියක් නොව, ජනතාවගේ සැබෑ හඬට සවන් දී තිරසාර ජන සම්මුතියක් ගොඩනැගීමේ ඓතිහාසික ජාතික සංවාදයකි. සතුට, සැනසීම, සෞභාග්‍යය හා සහජීවනය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව එක්වන ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ආරාධනා කෙරේ.

Share.
Leave A Reply