මීගමුව බන්ධනාගාරයේ සිදු වූ දරුණු සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ 27 දෙනාගේ සම්පූර්ණ වගකීම වත්මන් රජය විසින් භාරගත යුතු බව බලකරමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (08) සභා වාරය ආරම්භයේදීම කළු පටි පැළඳ පාර්ලිමේන්තුව තුළ ප්‍රබල විරෝධතාවයක නිරත විය.

Login below or Register Now.
Already registered? Login.