“ප්රජාතන්ත්රවාදයේ සිව්වන ස්ථම්භය අමතක නොකරනු! රජයේ සහන පැකේජයට වෘත්තීය මාධ්‍යවේදීන්ද වහා ඇතුළත් කරනු!”
“රට පෙරට – ජනතාව සමඟ: සත්‍යය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදියාටත් රජයේ සහනවල සාධාරණ උරුමය ලබාදෙනු!”
“මාධ්‍යවේදියා යනු හුදු වාර්තාකරුවෙකු නොව රටේ කොටස්කරුවෙකි! සහන පැකේජයේ දොරටු වෘත්තීය මාධ්‍යවේදීන්ටත් විවෘත කරනු!”

