මැදපෙරදිග යුද ගිනි දැල් මෙරට ආර්ථිකයටත් බලපෑම් කරයි – රජය දැඩි අවධානයෙන්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය දීර්ඝකාලීනව පැවතුනහොත්, එහි සෘජු සහ වක්‍ර බලපෑම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද දැඩි ලෙස දැනිය හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

ගෝලීය දේශපාලනික තත්ත්වයන් මත පැනනඟින මෙවැනි අර්බුද වැළැක්වීම මෙරටට පාලනය කළ නොහැකි වුවද, එමඟින් ඇතිවන බලපෑම අවම කර ගැනීමට රජය නිරන්තර සැලසුම් සහිතව කටයුතු කරන බවයි.

Share.
Leave A Reply