දුප්පතුන්ගේ නිවාස බලවතුන්ගේ හිතවතුන්ට බෙදලා – රජයට කෝටි 39ක පාඩුවක්!

කොළඹ බ්ලූමැන්ඩල් වතු වැසියන් වෙනුවෙන් ඉදිකළ ‘සිරිසඳ’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් නීති විරෝධී ලෙස බෙදා දීම.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ හිටපු නීතිපති මොහාන් පීරිස් යන අයගේ ඉල්ලීම් මත මෙම නිවාස දේශපාලන හිතවතුන්ට ලබා දී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි.

අත්අඩංගුවට ගැනීම: නිවාස බෙදාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ අත්අඩංගුවට.

ලබාගත් නිවාසවල පදිංචි නොවී, ඒවා වැඩි මිලට කුලියට දී මුදල් ඉපයීමේ ජාවාරමක්ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රජයේ දේපළ අවභාවිතය සහ දූෂණය යටතේ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ.

Share.
Leave A Reply