හප්පිටිය ග්‍රාමයේ ඝාතනයක් – සැමියා විසින් බිරිද කපා මියගිය හැටි
නෙලුව, 2026 පෙබරවාරි 20 – නෙලුව ප්‍රදේශයේ හප්පිටිය ග්‍රාම සේවා වසම තුළ ඝාතනයක් සිදු කර තිබේ.
මෙම සිද්ධිය අනුව එදිරිසිංහ ගමගේ පුෂ්ප කුමාර තම බිරිද, මහපටගේ මදුමාලි ඉරේශිකා ගෙල කපා ගාතනය කර, ආසන්න නිවසක මිදුලේ හිස තබා පසුව නෙලුව පොලිස් ස්ථානයට පැමිණ බාර වූ බව පොලිස් කියයි.
සැකකරුවා, යුද හමුදාවේ සේවයේ සිට 2018 වසරේ සිට ඉවත් වී ඇත. දැනට ඔහු තාවකාලික අස්වීමේ ලිපියක් ලබාගෙන සිටින අතර, කාලයක් සිට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින බව ද පොලිස් වාර්තාවේ සඳහන්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙලුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
සැකකරුවා පිළිබඳ තොරතුරු
නම: එදිරිසිංහ ගමගේ පුශ්පකුමාර
ලිපිනය: තියබරහේන, හප්පිටිය, පන්නිමුල්ල, නෙලුව
ජා.හැ.අංකය: 910622354 වී
සෙ/අංකය: 373616
මියගිය බිරිද පිළිබඳ තොරතුරු
නම: මහපටගේ මදුමාලි ඉරේශිකා
ලිපිනය: හප්පිටිය, පන්නිමුල්ල, නෙලුව
ජා.හැ.අංකය: 945931582 වී….

