දිවයිනේ දිස්ත්රිටක්ක 17කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදහන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්ය්ස්ථානය පවසයි.
බදුල්ල,අම්පාර,මහනුවර,අනුරාධපුරය,පොළොන්නරුව හා කෑගල්ල යන දිස්ත්රිාක්ක වැඩි වශයෙන් ආපදාවට ලක්ව ඇතැයිද එම මධ්යගස්ථානය කියයි.
නායයාම් හා පස්කඳු කඩාවැටීම් හේතුවෙන් බදුල්ල දිස්ත්රියක්කයෙන් මරණ 23ක් හා නුවරඑළිය දිස්ත්රිසක්කයේ මරණ 6ක් වාර්තාවන බවද ආපදා කළමනාකරණ මධ්‍ය ස්ථානය සඳහන් කළේය.
ප්රා්දේශීය ලේකම් කොට්ඨාස 79ක පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව සිටින බවත්, පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා සිටින බවත් එම මධ්යවස්ථානය පවසයි.
බදුල්ල දිස්ත්රිථක්කයේ පවුල් 986ක පුද්ගලයන් 3089 දෙනෙකු බලපෑමට ලක්ව ඇතැයි එහි දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පැවසීය.
පවුල් 369ක පුද්ගලයන් 1354 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවත්, ආපදාවන්ට හසුව සිටි පුද්ගලයන් 13 දෙනෙකු ගලවා ගැනීමට හැකිවූ බවත් දිස්ත්රිවක් ලේකම්වරයා සඳහන් කළේය.
එම දිස්ත්රිකක්කයේ පූර්ණ නිවාස හානි 06ක් හා අර්ධ නිවාස හානි 170ක් වාර්තා වන බවත්, සුරක්ෂිත මධ්යයස්ථාන 32ක් පිහිටුවා තිබෙන බවත් ඔහු කීවේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය බරපතල ලෙස අවහිරතාවයට පත්ව ඇතැයි කී පණ්ඩුක අබේවර්ධන මහතා මාර්ග අපහසුතා හේතුවෙන් ඇතැම් ස්ථානවලට ළගාවීමේ අපහසුතා තිබෙන බව පැවසීය.
බදුල්ල-මහියංගනය ,බදුල්ල-පස්සර ,ගලගොඩ-කැටවත්ත ,පස්සර-මඩොල්සිම ,පස්සර-ලුණුගල යන මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බවද දිස්ත්රිනක් ලේකම්වරයා සඳහන් කළේය.
ලංකාවට ගිණිකොන දෙසින් පැවති අඩුපීඩන අවපාතය පිඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයින තුළ තද වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යාග දෙපාර්තමේන්තුව කියයි.
ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 300ක වර්ෂාපතනය මඩකලපුව රූගම් ප්‍ර දේශයෙන් වාර්තා වූ බවත්,බදුල්ල දිස්ත්රිපක්කයට 26 වැනිදා රාත්රිසය පුරා මිලිමීටර් 197ක වර්ෂාපතනයක් ලැබී තිබු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අම්පාර දිස්ත්රිික්කයේ කුඹුරු,මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙන අතර අම්පාර ප්රාදදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සාමපුර,සේනානායකපුර හා මිහිඳුපුර යන ගම්මාන තුනෙහි පවුල් 120ක් අවතැන්ව තාවකාලික අවතැන් කඳවුරුවලට යොමුකර ඇත.
ශ්‍රී ලංකාවට ආසන්නයේ පැවති ගැඹුරු අවපීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම සුළි කුණාටුව නම් කර ඇත්තේ ” දිත්වා” ලෙස යි.
යේමනය යෝජනා කළ එම නම ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ මණ්ඩලයේ සාමාජික රටවල් සකස් කළ පූර්ව අනුමත ලැයිස්තුවක අන්තර්ගත වේ.
(01) අපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවේපොලිස්නිලධාරින්කණ්ඩායමක්සැකකරුවන්පිරිසක්රැගෙනයමින්තිබූවෑන්රථයක්සහකුඩාලොරිරථයක් 27 දිනඅලුයමදඹුල්ලපැල්වෙහෙරප්රයදේශයේදීමුහුණටමුහුණගැටීමෙන්පුද්ගලයන්පස්දෙනෙකුතුවාලලබාදඹුල්ලමූලිකරෝහලටඇතුළත්කරඇතිබවපොලිසියපවසයි
මෙසේතුවාලලබාඇත්තේවෑන්රථයේගමන්කරමින්සිටිඅපරාධවපරීක්ෂණදෙපාර්තමේන්තුවේපොලිස්නිලධාරීන්තිදෙනෙකුසහඑකසැකකරුවෙකුබවත්ලොරිරථයේරියදුරදුදඒඅතරවනබවපොලිසියසඳහන්කළේය
කොළඹසිටකල්මුණේඅධිකරණයවෙතසැකකරුවන්දෙදෙනෙකුඅපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවේනිලධාරින්වෑන්රථයකින්රැගෙනයමින්සිටියදීප්රකතිවිරුද්ධදෙසින්පැමිණිලොරිරථයමුහුණටමුහුණගැටීමෙන්මෙමඅනතුරසිදුවඇතැයිමූලිකපරීක්ෂණවලදීඅනාවරණයවීතිබේ
ප්රමදේශවාසීන්දැඩිපරිශ්රැමයක්දරමින්ලොරිරථයේසිරවීසිටිරියදුරුඑලියටරැගෙනපිරිසදඹුල්ලරෝහලවෙතතිබීමසිද්ධියසම්බන්ධයෙන්දඹුල්
2) ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනකු ත්රේස්තවාදීන් බව පාස්කු ප්රිහාර වාර්තාවේ සදහන්ව ඇතැයි පවසමින් පුද්ගලික රූපවාහිනි නාලිකාවකට පදනම් විරහිත ප්ර්කාශයක් කළ බව කියන කොතලාවල විශ්ව විද්යාලලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහට හඬ පරාක්ෂාවක් සඳහා ලබන දෙසැම්බර් මස 7 දින රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාමත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (27) නියෝග කළේය.
සැකකටයුතු ලේඛන කාර්යාලයට සැකකරුගේ හඩ සාම්පල යොමු කර ඇති බැවින් ඔහුට එහි ගොස් හඩ පරීක්ෂණය සදහා පෙනී සිටීමට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රා ත්වරයා මෙම නියෝගය සිදු කළේය.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් තුන්සියයක පිරිස අතර සිටි එම සිව් දෙනාගේ නම් පාස්කු ප්රදහාර වාර්තාවේ ඇති බවට ප්රපසිද්ධ නාලිකාවක සාකච්ඡාකට එක්වෙමින් ඔහු ප්‍ර කාශ කර ඇති බවත් පොලීසිය බී වාර්තාවක් මගන් අධිකරණයට දැනුම් දී තිබුණි.
ලංකා ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්රාකාශ කිරීම, මහජනතාව අතර රජය පිළිබඳව හැගීම් අවුස්සමින් හෝ ඇවිස්සීමට තැත් කිරීම,මහජනයා බියගන්වන ආකාරයේ අසත්යඅ ප්රසවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකරර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ත්රපස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකාර ආචාර්යවරයා මේ වන විට ඇප මත මුදාහැර තිබේ.
3) තලාව ප්‍ර දේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියක් සමග ප්රේැම සබඳතා පවත්වා ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදා හැරිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් විවාහකයකු වන සමගි ජන බලවේගයේ තලාව ප්රාරදේශීය සභා අපේක්ෂකයෙකුට කොළඹ ප්රනධාන මහේස්ත්රාසත් අසංග එස් බෝදරගම මහතා රුපියල් ලක්ෂයක දඩයක් ඊයේ (27) නියම කළේය.
එම දඩ මුදලට අමතරව අගතියට පත් තරුණියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද අධිකරණයෙන් නියම කෙරුණි.
පියල් තිලකරත්න නමැති විත්තිකාර පුද්ගලයා විවාහකයෙකු බවත් ඔහු පැමිණිකාර තරුණිය සමග ප්රේනම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එසේ ප්‍රේ ම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරතුර කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන්දෙදෙනාඅතරඇතිවූවිරසකයකින්අනතුරුවවිත්තිකරුඔහුසතුවතිබූපැමිණිලිකාරතරුණියගේනිරුවත්ඡායාරූපඅන්තර්ජාලයටමුදාහැරඇතිිබවදවිමර්ශනනිලධාරීහුඅධිකරණයහමුවේපැවසූහ.
අගතියට පත් තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එම නඩුව ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාලව තමන් වරද පිළිගන්නා බවට සැකකාර පුද්ගලයා අධිකරණය හමුවේ පිළිගැනීම හේතුවෙන් ඔහුට එසේ රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරුණු අතර අගතියට පත් තරුණිය වෙනුවෙන් රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවීමටද නියම කළේය.
4) පෞද්ගලික බැංකුවක ප්රෙධාන ගිණුමේ තිබූ රුපියල් මිලියන 290 ට අධික මුදලක් (කෝටි 29) වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ ප්රිධාන ශාඛාවේ නියෝජ්‍ය කළමනාකරුවෙකු හා තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු දෙසැම්බර් මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රළධාන මහේස්ත්රාදත් අසංග එස් බෝදරගම මහතා. ඊයේ (27) නියෝග කළේය.
එම ප්‍ර ධාන ගිණුමේ තිබී අස්ථානගත වූ මුදල්වලින් කොටසක් මෙම සැකකාර නිලධාරීන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට බැරවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය කරගත් බවද අපරාධ පරීක්ෂලණ දෙපාර්තමේන්තුවේ මූල්යර අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් සිදුකළ විමර්ශනවලදී එම බැංකුවේ නිලධාරීන් දෙදෙනා එම සිද්ධියට සම්බන්ධවී ඇති බවට කරුණු අනාවරණය කරගත් බවය.
සිද්ධියට අදාළව එම බැංකුවේ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළු පිරිසකගෙන් ප්රාකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් ඒ අනුව අනාවරණය කරගන්නා තොරතුරුවල ප්රනගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එම පෞද්ගලික බැංකුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්යද අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදු කරන බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
5) අම්පාර සයින්දමර්දු ප්‍ර දේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා ගෙන යන ඇලට මොටර් රථයක් වැටි එහි ගමන් කල තිදෙනෙක් මියගොස් ඇති බව පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසිය.
මෙම කුණු ඇල ඇති මාර්ගයෙන් කල්මුන දක්වා ගමන් කල හැකි අතර මෙම මාර්ගයේ මොටර් රථය ගමන් කරමින් සිටියදි ඉදිරියෙන් පැමිනි යතුරු පැදියකට ඉඩදිමට ගිය අවස්ථාවේ මොටර් රථය ඇලට පෙරලි තිබේ.
මොටර් රථය ඇලට වැටිමෙන් පසුව ගසාගෙන ගොස් පසුව ජලයේ ගිලි තිබේ.පසුව අවට පිරිස් එක්ව ලනු දමා මොටර් රථය ඇල අයිනට ඇද වාහනයේ දොරවල් කඩා ඇතුලේ සිටි තිදෙනා කල්මුනේ අශ්රප් අනුස්මරණ රෝහල වෙත ගෙන ගොස් තිබේ එහිදි තිදෙනාම මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ සයින්දමර්දු ගම්මානයේම.සින්නි ලෙබ්බේ සබුර්දින් 62,මොහමඩ් තම්බ් තස්මි මොහමඩ් ජරින් අසලා මෙහෙවිස් 6 යන තිදෙනෙකි
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහයන් අශ්රප් අනුස්මරණ රෝහලේ තැන්පත් කර තිබේ
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්රි්යන්ත බංඩාර කස්තුරි ආරච්චි මහතාගේ උපදෙස් මත කල්මුනේ සහකාර පොලිස් අධිකාරි ඉබුනු අෂාර් මහතාගේ මෙහයවිමෙන් සයින්දමර්දු පොලිස් ස්ථානාධිපති ප්රසධාන පොලිස් පරීක්ෂක ඒ එම් සම්සුදින් මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

