ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජණීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති නාහිමිපාණන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරු ඇතුළු ගිහි සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.

Share.
Leave A Reply