2025 ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් මාධ්‍යකරණයේ යෙදෙන සහෘද ඔබ වෙනුවෙන්ම සංවිධානය කරන මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය හා මාධ්‍යයේ දායකත්වය පිළිබඳව වන විශේෂ වැඩමුළුව ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය විශේෂඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා ඔබ සැමට කරන සුහද ආරාධනය යි.

📅 2025 සැප්තැම්බර් 29
⏲️ පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ Hall – A හිදී පැවැත්වේ.

🛑 සීමිත ආසන ගණනක් පවතින බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න

🛑 ලියාපදිංචි වීමට QR කේතය හෝ පහත Link එක භාවිතා කරන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSdRPSZkwVfFStxStfCpHPS3APzEQsKAbv65mrr3Ox5BEarDzg/viewform?usp=sharing&ouid=118253183961417811125

🌎 ලෝක මානසික සෞඛ්‍ය දිනය 2025 🌎 2025 ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් මාධ්‍යකරණයේ යෙදෙන සහෘද ඔබ වෙනුවෙන්ම සංවිධානය කරන මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය හා මාධ්‍යයේ දායකත්වය පිළිබඳව වන විශේෂ වැඩමුළුව ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය විශේෂඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා ඔබ සැමට කරන සුහද ආරාධනය යි. 📅 2025 සැප්තැම්බර් 29 ⏲️ පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ Hall – A හිදී පැවැත්වේ. 🛑 සීමිත ආසන ගණනක් පවතින බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න 🛑 ලියාපදිංචි වීමට QR කේතය හෝ පහත Link එක භාවිතා කරන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSdRPSZkwVfFStxStfCpHPS3APzEQsKAbv65mrr3Ox5BEarDzg/viewform?usp=sharing&ouid=118253183961417811125

Share.
Leave A Reply