විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මිකම් වෘත්තීය සමිති නායකයා අද දින විදුල බල මණ්ඩලයට ලිපියක් බාර දී තොරතුරු විමසීමක් කරා ට්‍රිලියනයක වත්කම් හිමි මෙම විදුලිබල මණ්ඩලය අද වෙනකොට විදුලි බල මණ්ඩලයේ නාමය ඉවත් කරලා විදුලිය සඳහා සමාගම් හතරකට කඩලා තියෙන්නේ. මෙහිදී සේවකයන්ට වෙන ප්‍රශ්න පිළිබඳව කතිකාවතක් ගොඩනැගිලා නෑ. ඒ වගේම විදුලි පාරිභෝගිතයන් ආරක්ෂා කරන්නා වූ කතිකාවතක් ගොඩනැගිලත් නෑ. මේ අනුව සිදු වෙන්නේ පාරිභෝගිකයන්ට මෙහි බර දැරීමයි තෙල් සඳහා දැනට රුපියල් පනහක බද්දක් ගෙවන අතර එවැනිම ආකාරයේ බද්දක් ගෙවීමට විදුලි පාවිච්චි කරන පාරි බෝගිකයන්ට සිදු වේවි ඒ වගේම සේවකයන්ට වන්දි ගෙවීම මත සියයට පහත් සියයට දාහයක් අතර විදුලි බිල වැඩිවීමක් සිදුවීමට බොහෝ දුරට ඉඩ තියෙනවා මෙහි සියයට සීයක් රජයේ පංගුකාරීත්වයෙන් යුතු සමාගමක් වුවද මෙය තමන්ට හිතැතිස් පුද්ගලයන්ට පෙති වූ ගත කර නෑ නමැති නාමයෙන් විකුණාදැමීමට එහෙම නැත්නම් කොටස් විකිරීමට සිදුවේවි එතකොට වෙන්නේ අනිවාර්යෙන්ම විදුලි වල මණ්ඩලයේ ට තිබුණු කාධිකාරය බිඳ වැටීමත් පෞද්ගලික අංශවලට අවශ්‍ය ආකාරයට විදුලි බිල වැඩි කිරීමක්ද ඒ අනුව කිසිසේත් විදුලි පාරිභෝගිකයන්ට මෙයින් සෙතක් සිදුවන්නේ නැත

Share.
Leave A Reply