සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ ඉන් ඉවත් වූ බව විශ්වාස කටයුතු ඊයේ වාර්තා කර තිබුනා.එසේම ඒ තනතුරට පත් වන්නේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහල යට නොසිටින ඒත් ඒ අමාත්‍යාංශයේ ආයතනයක ප්‍රධානියෙකු බවට ඉඟි පල කිරීමක් සිදුකර තිබුනා..මේ අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී නව අමාත්‍යවරයා සමග වුර්තීය සමිති පැවැත්වූ සාකච්ජාවේදී ඔවුන්ගේ ඉල්ලීම් ලෙස සාම්ප්‍රදායික ඒ ඒ වුර්තිකයින්ගේ ඉල්ලීම් ලෙස ඉදිරිපත්වූ දේ විනා රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ හා ජනතාවගේ පහසුකම් ගැන ඒ ඒ නියෝජිතයින් කතා නොකල බව වාර්තා කර තිබුනා..මේ සම්බන්ධව වැඩි විස්තර හෙට ජාතික පුවත්පත්වලින්…Team ASP
Previous Articleරුහුණු විශ්ව විද්‍යාලයට උප කුලපති වෙනුවට නව බලධාරියෙක්
Next Article ජනමාධ්‍ය සාමූහික සංවිධානයට බැදීමට ඔබටත් අවස්ථාවක්!