Links –
මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් – https://we.tl/t-anfeJwKU9K
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රදීප් චාර්ල්ස් – https://we.tl/t-Skhkz5TNCg
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක තුසිත පෙරේරා – https://we.tl/t-ShXsIwe81a

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමදේශ් මහතා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන ප්‍රදීප් චාල්ස් සහ තුසිත පෙරේරා යන මහත්වරුන් සහභාගී විය.

චන්ද දිනන්න ජාතිය ආගම සහ වර්ගය ආයුධයක් කර ගත්තු දේශපාළකයෝ තමයි මේ රට විනාශ කලේ

ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා ඉදිරි චන්දය දිනන්න කුමණ්ත්‍රණ කරණ කණ්ඩායමක් ඉන්නවා

රට දියුණු කරන්න ඕනේනම්, ඒවගේ අයව හඳුනාගෙන, දේශපාළණ පිටියෙන් අතුගාලා දාන්න කියලා අපි රටේ පුරවැසියන්ගෙන් ඉල්ලනවා

ප්‍රසන්න අධිකාරීට අලිරාජා එක්ක තියන ප්‍රශ්ණ වෙනම විසඳාගන්න ඕනේ. ඒවා අපිට අදාල නෑ. මිලියනයක් අරගෙන, වැඩි මිලට විකිනිලා තියන ප්‍රසන්න, ගත්ත සල්ලි ගිහින් දෙන්න ඕනේ. ඒ වගේ වංචනිකයෙකුට කලු සල්ලි ගැන කථා කරන්න අයිතියක් නෑ. ප්‍රසන්න කලින් ප්‍රවෘත්ති සාකච්චාවට ආවේ මරූටියක. දැන් එන්නේ ඩිෆෙන්ඩර් දෙකක ආරක්ෂාව සහිතව සුපිරි වාහනයක. ඔහුට හරි ගියාට අපි ඉරිසියා නෑ. ඒත් ගල් පැලෙන බොරු කියන එක වැරදියි. ඔහු හදන්නේ හොඳ ගාණක් අරං, ආරක්ෂාව නෑ කියලා දේශපාළණ සරණාගත බව පෙන්නලා රට පනින්න අවශ්‍ය සාක්ශි ටික හදා ගන්න.

රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හ

Share.
Leave A Reply