කොළඹ කොටුව – මඩකලපුව දුම්රිය මාර්ගයේ පුනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ග සැතපුම්‌ 196 දම්වැල්‌ 00 හි පිහිටි “ඔඩ්ඩමාවඩි මාකට්‌ පාර” දුම්රිය හරස්‌ මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන්‌ 2024.08.03 දින පෙ.ව.07.00 සිට ප.ච.04.30 දක්වා සම්පුර්ණයෙන්ම ද. 2024.08.03 දින ප.ව.4.30 සිට 2024.08.04 දින ප.ව.10.30 දක්චා අර්ධ වශයෙන්ද වසා තබන බව දන්වා සිටිමි.

මෙම දුම්රිය හරස්‌ මාර්ගය වසාතබන කාලසීමාව තුල චිකල්ප මාර්ගය වශයෙන්‌ “සෙවන භාජියාර්‌ මාවත ” භාවිතා කල හැකි බව තවදුරටත්‌ දන්වා සිටිමි.

Share.
Leave A Reply