හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම අද (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුනි.
එම අවස්ථාවට අදාළ දර්ශන සහ ඡායාරූප පහත සඳහන් සබැඳියාව තුලින් ලබා ගත හැක.




























Login below or Register Now.
Already registered? Login.