Dress Academy Marketing ආයතනයේ සහතික පත්‍ර ප්‍රදානය – 2024 ආයනන යේ මැහුම්‌ පාඨමාලාව නිමකළ සිසු සිසුවියන්‌ 200 කට සහතික පත්‍ර ප්‍රදානය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්‌ අද ( 2024.07.02) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකරන ලදි.

Share.
Leave A Reply