මෑතකදී ශ්‍රී ලංකාවට සපැමිණි ඉරාන ජනාධිපතිතුමා සහ ජපාන විදේශ අමාත්‍යතුමියගේ සංචාරයන්ගි ප්‍රථිඵලයක්‌ ලෙස ශ්‍රී ලංකාවට ගිමිවූ ප්‍රතිලාභ සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (08) විදේශ කටයුතු රාජ්‍ය අමානා තාරක බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රචණාගාරයේදී පැවැත්වුණි.

Share.
Leave A Reply