අද විශේෂ දවසක්,ඉතිං මෙතුවක් කාලයක් මා හට ඇසුරට සම්මුඛ වුන ඔබත් මාත් ඉතා වාසනා වන්තය,මොකද අපි අර්ථයෙන් ධර්මයෙන් ජීවිතය ගෙවූ නිසා සතුටු විය හැකිය එනිසා ධර්ම පඩිවරුන් කල්‍යාන මිතුරන්,ජීවිතේ අවසන් වෙනතුරු,ඇසුරට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු,(චිත්ත ධාරාවත්,මනෝඉන්ද්‍රීයත්,විශ්වවිඤ්ඤානයත් ශුද්ධාශ්ඨකයත්,හේතු කොට ගෙන,විශ්මිත භෛතික රූප සහ වේදනා,සඤ්ඤා ඇතිවේ,,ඒවගේම ආද්ධ්‍යත්මික,තලයක්,අද්ධ්‍යනය කල හැකිය..මනෝ ඉන්ද්‍රීය ශක්තිය අකුණු බල දහයක බලයක් ඇත,ඔබගේ ශක්තිය ගැන සිතා ,මේ මොහොතේ,ඕනම දෙයක් සිහියෙන් දරාගන සුවසේ ජීවත්වෙන්න.,….

__මොළගොඩ ගෝතමී මෙහෙණියන් ____

Share.
Leave A Reply