දෙදින නිල සංචාරයක්‌ සඳහා ඉරාන විදේශ අමාතා්‍ය Dr. Hossein Amir Abdollahian මහතා ඊයේ (19) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්‌ තොටුපලින්‌ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

Share.
Leave A Reply