ජපාන මුදල් අමාත්‍ය [Hon. Suzuki Shunichi] මගනා දෙදින නිල සංචාරයක් සඳහා අද (11) කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර ගුවන් තනොටුපලෙන් දිවයිනට සම්ප්‍රාප්ත විය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්රමින බණ්ඩාර නෙන්නකෝන් මහනා විසින් ජපාන මුදල් අමාත්‍යතුමා කටුනායක ගුවන් තොටුපලේදී පිළිගන්නා ලදී.




![ජපාන මුදල් අමාත්‍ය [Hon. Suzuki Shunichi] මහතාගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය](https://newsandimage.org/wp-content/uploads/2024/01/01-4-scaled-1-2048x1480.jpg)