ගරු ධිවර අමාතාං ඩග්ලස්‌ දඳේචානන්දා මහතාගේ චිනා නිල සංචාරය හේතුවෙන්‌, ගරු ජනාධිපතිතුමාගේ බලනල ප්‍රකාරච, වැඩබලන ධීවර අමාතාවරයා ලෙස ගරු ධීවර රාජ්‍ය අමානා පියල්‌ නිශාන්ත ද සිල්වා මැතිතුම්න්‌ පත්කොට ඇත.

එසේම චීන රජයේ ආරාධනාවක්‌ පරිදි මෙම සංචාරය සිදුකරන අතර, 2023 ඔක්තෝම්බර්‌ මස 17 වන ඳින සිට දින කිහිපයක්‌ සඳහා චලංගු වන පරිඳි මෙම පත්කිරීම සිදුකර ඇත.

Share.
Leave A Reply