ADIC ආයතනයේ පුස්තකාල හා තොරතුරු අංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නාලිකා දිනපතා නිරීක්ෂණයක් සිදු කරයි. එහි දී මාධ්‍ය තුළ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රචාරණය හා නිවාරණය සම්බන්ධව වාර්තා කර ඇති ආකාරය මෙම වාර්තාව හරහා ඉදිරිපත් කරයි.
මෙම වාර්තාව 2024 ජූලි – සැප්තැම්බර් කාල වකවානුව තුළ අධ්‍යයනයට ලක් කර ඇත.
මෙහි අරමුණ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ප්රවර්ධනයන් අවම කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සිදුවන ධනාත්මක පළ කිරීම් සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කිරීමයි..
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය)
The post හිතවත් මහත්මයාණෙනි/මහත්මියණි, appeared first on PFP News.