සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවාවන්ගේ අඩුපාඩු වැඩි වශයෙන් කථාබස් වන මේ කාළයේ රෝගින් ගැන,වැඩි අවධානයක් යොමු නොකරන සායන ප්‍රතිකාර සේවාවක් ගැන පොඩි විමසීමක් කිරීමට කැමැතියි .මේ චෝදනාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තිබෙන ළය රෝග සායනයන් සම්බන්ධයෙනුයි.එම,සායනවවලට,සහභාගි වන,වියපත් රෝගීන් බොහෝ විට,වෛද්‍යවරයා ඉදිරියට නොකැදවා,රෝගියා සමග පැමිණෙන අයගෙන් පමණක් තොරතුරු ලබා ගැනීම නිසා රෝගින්ට වෛද්‍යවරයා හා පැවසිය යුතු බොහෝ දෑ මගහැරෙන තත්ත්වයක් පවති.හොදට තම රෝගී තත්ත්වය පැහැදිලි කළ හැකි රෝගින්ට පවා,වෛද්‍යවරයා ඉදිරියට යාමට,අදාළ,සායන මගින් අවස්ථාව ලබා නොදෙන්නෙ කුමන හේතුවක් මතදැයි පැහැදිලි කළ හැකිද.ප්‍රතිකාර අවශ්‍ය රෝගියාටනම් රෝගියා සමග යන,අයව කැදවා විස්තර ඇසීමෙන් රෝගියාට ඝෘජුවම වෛද්‍යවරයාට පැවසිය යුතු බොහෝ කරුණු මග හැරී යන්නේ නැතිද. කරුණාකර මේ සම්බන්ධයෙන් එම ක්ෂේත්රයට අදාළ වෛද්‍යවරයෙකුගේ අදහස් දැනගැනීමට කැමැතියි.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවාවන්ගේ අඩුපාඩු වැඩි වශයෙන් කථාබස් වන මේ කාළයේ රෝගින් ගැන,වැඩි අවධානයක් යොමු නොකරන සායන ප්‍රතිකාර සේවාවක් ගැන පොඩි විමසීමක් කිරීමට කැමැතියි .මේ චෝදනාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තිබෙන ළය රෝග සායනයන් සම්බන්ධයෙනුයි.එම,සායනවවලට,සහභාගි වන,වියපත් රෝගීන් බොහෝ විට,වෛද්‍යවරයා ඉදිරියට නොකැදවා,රෝගියා සමග පැමිණෙන අයගෙන් පමණක් තොරතුරු ලබා ගැනීම නිසා රෝගින්ට වෛද්‍යවරයා හා පැවසිය යුතු බොහෝ දෑ මගහැරෙන තත්ත්වයක් පවති.හොදට තම රෝගී තත්ත්වය පැහැදිලි කළ හැකි රෝගින්ට පවා,වෛද්‍යවරයා ඉදිරියට යාමට,අදාළ,සායන මගින් අවස්ථාව ලබා නොදෙන්නෙ කුමන හේතුවක් මතදැයි පැහැදිලි කළ හැකිද.ප්‍රතිකාර අවශ්‍ය රෝගියාටනම් රෝගියා සමග යන,අයව කැදවා විස්තර ඇසීමෙන් රෝගියාට ඝෘජුවම වෛද්‍යවරයාට පැවසිය යුතු බොහෝ කරුණු මග හැරී යන්නේ නැතිද. කරුණාකර මේ සම්බන්ධයෙන් එම ක්ෂේත්රයට අදාළ වෛද්‍යවරයෙකුගේ අදහස් දැනගැනීමට කැමැතියි.මේ කළුබෝවිල හා බෝල රෝහලක් සම්බන්ධවසෞඛ්ය වෘත්තිකයන්ගේ සේවාවන්ගේ අඩුපාඩු වැඩි වශයෙන් කථාබස් වන මේ කාළයේ රෝගින් ගැන,වැඩි අවධානයක් යොමු නොකරන සායන ප්‍රතිකාර සේවාවක් ගැන පොඩි විමසීමක් කිරීමට කැමැතියි .මේ චෝදනාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තිබෙන ළය රෝග සායනයන් සම්බන්ධයෙනුයි.එම,සායනවවලට,සහභාගි වන,වියපත් රෝගීන් බොහෝ විට,වෛද්‍යවරයා ඉදිරියට නොකැදවා,රෝගියා සමග පැමිණෙන අයගෙන් පමණක් තොරතුරු ලබා ගැනීම නිසා රෝගින්ට වෛද්‍යවරයා හා පැවසිය යුතු බොහෝ දෑ මගහැරෙන තත්ත්වයක් පවති.හොදට තම රෝගී තත්ත්වය පැහැදිලි කළ හැකි රෝගින්ට පවා,වෛද්‍යවරයා ඉදිරියට යාමට,අදාළ,සායන මගින් අවස්ථාව ලබා නොදෙන්නෙ කුමන හේතුවක් මතදැයි පැහැදිලි කළ හැකිද.ප්‍රතිකාර අවශ්‍ය රෝගියාටනම් රෝගියා සමග යන,අයව කැදවා විස්තර ඇසීමෙන් රෝගියාට ඝෘජුවම වෛද්‍යවරයාට පැවසිය යුතු බොහෝ කරුණු මග හැරී යන්නේ නැතිද. කරුණාකර මේ සම්බන්ධයෙන් එම ක්ෂේත්රයට අදාළ වෛද්‍යවරයෙකුගේ අදහස් දැනගැනීමට කැමැතියි.
Previous Articleමාන්තිව් දූපත නිරීක්ෂණ චාරිකාව
Next Article අපි අපට පෙනෙන දේලියා තබන්නෙමුු.