දේශපාලන කල්ලියක් පරාජය කරන්න අපට හැකි වුණා.රජය අපහසුතාවයට පත් කරන්න හැදුවේ කාංචනත් එක්ක එකතු වෙලා ඉන්න නිලධාරීන්.පොහොට්ටුව මේ ගැන සොයා බැලිය යුතුයි.අපි අහනවා කොමිසමෙන් ඊළඟ මිල ක්‍රමයත් මෙහෙම නොවෙන්න පුළුවන්ද කියලා.කොමිසම කොහොමද මේ ඉලක්කම් අනුමත කරන්නේ.
අපි එදා කිව්වේ කාංචන ගෙ තුන තියාගන්න සියයට තිස්තුනක් අපට දෙන්න කියලා.අද අඩු ආදායම්ලාභීන්ට සියයට තිස්තුනක් ලැබුනා ඒ ගැන අපට සතුටුයි.මේක දේශපාලන ගුණ්ඩුවක් නෙමෙයි.මේක සටනක ජයග්‍රහණයක්.ඒක තාම ඉවර නෑ.තව සීයට දහයක අමතර සහනයක් ලබාදිය යුතුයි.කොවිසුම මේ ගැන සොයා බැලිය යුතුයි.
3.34දෙන්න හදපු නිලධාරීන් විනය කමිටුව හමුවට ගෙනල්ලා දඬුවම් ලබාදිය යුතුයි.නීති අනුව කටයුතු කළ යුතුයි.ඔවුන් රජයක් නිලධාරීනුත් ජනතාවත් ආර්ථික ඝාතකයන් විදියටයි සැරසුණේ.මේ අය ගැන වහාම ඇක්ෂන් එකක් ගන්න
ඉන්ධන මිල අඩු කරෙත් නෑ.මණ්ඩලයේ විනිවිද භාවයක් නෑ නොමඟ යවලා කොමිසම කොහොමද දත්ත එකතු කරන්නේ.
අපි කොමිසමේ වෘත්තිය සමිති නායකයන්ටත් ස්තුති කරනවා.ඒ අය කිව්වා සීයට විසිපහක් අඩු කළ හැකියි කියලා.ඒ කිව්වේ බිලියන 48ක ලාභයක් මතයි දැන් බිලියන 61.2ලාභයක් තියෙනවා දැන් ඒ අයගේ මතයක් ඉදිරිපත් කරන්න.
කොමිෂම හැදුවේ සීයට තුනයි දශම තුනයි හතරක් දීලා බලන් ඉන්න.පහුගිය පහළොස්වෙනිදා අපි ලොකු විශ්ලේෂණ කරගෙන ආවා. කොමිසමේ සභාපති අපට බාධකලා.එදා කොමිසමට සහභාගි වුණු සිවිල් ක්රියාකාරීන්ටත් විද්වත් සභාවලටත් ගෞරවනීය මාධ්‍යයටත් අපි ස්තුති කරනවා.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ මාධ්‍ය හමුව. සංජීව ධම්මික ජාතික ලේකම්. දේශපාලන කල්ලියක් පරාජය කරන්න අපට හැකි වුණා.රජය අපහසුතාවයට පත් කරන්න හැදුවේ කාංචනත් එක්ක එකතු වෙලා ඉන්න නිලධාරීන්.පොහොට්ටුව මේ ගැන සොයා බැලිය යුතුයි.අපි අහනවා කොමිසමෙන් ඊළඟ මිල ක්‍රමයත් මෙහෙම නොවෙන්න පුළුවන්ද කියලා.කොමිසම කොහොමද මේ ඉලක්කම් අනුමත කරන්නේ. අපි එදා කිව්වේ කාංචන ගෙ තුන තියාගන්න සියයට තිස්තුනක් අපට දෙන්න කියලා.අද අඩු ආදායම්ලාභීන්ට සියයට තිස්තුනක් ලැබුනා ඒ ගැන අපට සතුටුයි.මේක දේශපාලන ගුණ්ඩුවක් නෙමෙයි.මේක සටනක ජයග්‍රහණයක්.ඒක තාම ඉවර නෑ.තව සීයට දහයක අමතර සහනයක් ලබාදිය යුතුයි.කොවිසුම මේ ගැන සොයා බැලිය යුතුයි. 3.34දෙන්න හදපු නිලධාරීන් විනය කමිටුව හමුවට ගෙනල්ලා දඬුවම් ලබාදිය යුතුයි.නීති අනුව කටයුතු කළ යුතුයි.ඔවුන් රජයක් නිලධාරීනුත් ජනතාවත් ආර්ථික ඝාතකයන් විදියටයි සැරසුණේ.මේ අය ගැන වහාම ඇක්ෂන් එකක් ගන්න ඉන්ධන මිල අඩු කරෙත් නෑ.මණ්ඩලයේ විනිවිද භාවයක් නෑ නොමඟ යවලා කොමිසම කොහොමද දත්ත එකතු කරන්නේ. අපි කොමිසමේ වෘත්තිය සමිති නායකයන්ටත් ස්තුති කරනවා.ඒ අය කිව්වා සීයට විසිපහක් අඩු කළ හැකියි කියලා.ඒ කිව්වේ බිලියන 48ක ලාභයක් මතයි දැන් බිලියන 61.2ලාභයක් තියෙනවා දැන් ඒ අයගේ මතයක් ඉදිරිපත් කරන්න. කොමිෂම හැදුවේ සීයට තුනයි දශම තුනයි හතරක් දීලා බලන් ඉන්න.පහුගිය පහළොස්වෙනිදා අපි ලොකු විශ්ලේෂණ කරගෙන ආවා. කොමිසමේ සභාපති අපට බාධකලා.එදා කොමිසමට සහභාගි වුණු සිවිල් ක්රියාකාරීන්ටත් විද්වත් සභාවලටත් ගෞරවනීය මාධ්‍යයටත් අපි ස්තුති කරනවා.