මේවගේ ප්රචාර ගැන නම් විස්වාස කරන්නේ නැහැ. ගිය මාසෙත් උසාවියට ඇවිත් කිව්වේ අපි අදානිට කරපු චෝදනාවලට පිළිතුරු වෙන්න ජනවාරි වෙනකම් නඩුව කල්දාන්න කියල. එක හින්ද අපි දිවි හිමියෙන් නවත්වන්න වැඩ කරපු තක්කඩි අදානි සුළං බල වියාපෘතිය නවත්වානම් එක එක අයට කියා කියා ඉන්න දෙයක් නැහැ, මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්න නවත්වනවා කියල. ඊට පස්සේ ගරු අභියාචනාධිකරණයට නිල වශයෙන් නීතිපති තුමා හරහා දන්වන්න, දැන් වියාපෘතිය අවලංගු කරා කියල. කරන්න ඕන දේ කරන්නේ නැතුව තමන්ගේ බැරි කම වහගන්න ප්රචාර අරින්න එපා.
මේ ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුවත් ඔවූන්ගේ සහයකයනුත් අදානිගේ ගැටලුව හමුවේ හොර නින්දක පසුවෙද්දී දුෂිත වියාපෘතිය නතර කිරීමට ක්රියාකළ අපට එල්ලවූ තර්ජන ගර්ජන ගැන පරීක්ෂණ වල ප්රගතියක් තවමත් නොමැත. කොටහේන ප්රදේශයේ පුත්ගලයන්ගේ සබදතාව ගැන ආණ්ඩුව නිහඩය. ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේද නැත.
හැබැයි අනුර ජනාධිපතිතුමා ලංකාව පැත්තේ හිටගෙන තක්කඩි අදානි සුළං බල වියාපෘතිය නවත්වානම් ඒ වෙනුවෙන් ඔහුට එල්ල වෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපේ කොන්දේසි විරහිත සහය හිමි වෙනවාමයි.
සංඛ චන්දිම අභයවර්ධන
වටේ යන්නේ නැතුව වියාපෘතිය නවත්වන්න කැබිනට් තීරණය ගන්න.

https://www.facebook.com/photo?fbid=558399620162256
The post වටේ යන්නේ නැතුව වියාපෘතිය නවත්වන්න කැබිනට් තීරණය ගන්න. appeared first on PFP News.