ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමෙින්තු වලට අනුව හදුනාගත යුතු ක්ෂය රෝගින් සහ දැනට හදුනාගනු ලබන රෝගින් අතර පරතරය 4000 ක් 5000 ක් පමණ වෙි. එම අය ඔබ අප අතරම සිටින අපේම අයෙකු විය හැක. සිදුකළ යුත්තේ කලින් හදුනාගැනිම පමණි. *හදුනාගැනිමෙි පරික්ෂණ ,ප්‍රතිකාර , පසුවිපරම සහ ප්‍රතිකාර වලට සහය විම නොමිලයේ සෞඛ්‍ය අංශ විසින් සිදු කරනු ලැබෙි. සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරිණි ,ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිලිබද ජාතික වැඩසටහන ,(0764624757)