රන්ජන් රාමනායක චන්දය ඉල්ලන (United Democratic Voice ) එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ශයේ සැබෑ අයිතිකරු අල්ලිරාජා සුබාස්කරන් බව බොහෝ දෙනා නොදන්නා කරුනකි .
සුබාස්කරන් සිය පක්ශයේ අනන්‍යතාව සැගවීම සදහා රන්ජන් රාමනායක , ටී එම් ඩිල්ශාන් වැනි සිංහල ප්‍රසිද්ධ නම් කීපයක් එලියට පෙනෙන්නට දමා ඇත. ඊට අමතරව කොලබ දිස්ත්‍රික්කයෙන් ජානකී විජෙරත්න වැනි සුප්‍රසිද්ධ ගනිකාවන්ද ඉදිරිපත් කරනු ඇත. ( ජානකී යනු සුබාස්කරන්ගේ හොර අබුව මෙන්ම රන්ජන්, කෙහෙලිය ,ජොන්ස්ටන්,දම්මික තෙන්නකෝන් , යන සියලුදෙනාගේම හොර අබුවයි )
සුබාස්කරන්ගේ පරමාර්ථය නම් මෙවර චන්දයෙදී සිය පක්ශයට ආසන 16 ක් ලබාගැනීමටය . ඔහු වඩිවේල් සමග එක්වී වතුකරයෙන් චන්දය ඉල්ලන අතර , යාපනය , වන්නි, ත්රීකුනාමල , මඩකලපු දිස්ත්‍රික් වලින් අපේක්ශකයන් ඉදිරිපත් කර මාලිමාවේ ජයග්‍රහණයට කටයුතු කිරීමය.
ඉන්පසු පලාත්සභා මැතිවරනයේදී සිය පක්ශයෙන් ඉදිරිපත් වී උතුරේ මහඇමතිවීමට අවශ්‍ය පසුබිම සකස්කර අවසාන බව සැලවී තිබේ.
සුබාස්කරන් හට ස්වර්නවාහිනි , ශ්‍රී එෆ් එම් ඇතුලු TV සජ Redio නාලිකා 14 ක් සහ මොනරා නමින් පුවත්පත්ර දෙකක් ඇත.
මෙවර ජනාදිපතිවරනයේදී සුබාස්කරන් අනුරකුමාර මහතාට සහයෝගය ලබාදී ඇත . මුදලින් රුපියල් ලක්ශ 550ක් සහ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ලක්ශ 25 ක් මුද්‍රනය කර දීමට අමතරව ස්වර්නවාහිනියේ ගුවන්කාලයෙන් ලක්ශ 600 ක වටිනාකම්ට ප්‍රවර්දන කටයුතු කරදී තිබෙ.
අනුර කුමාර ජනාදිපති තුමන් සමග සුබාස්කරන් එකගතාවකට පැමින දේශපාලන පක්ශ 2 ක් මිලදීගෙන මෙවර මැතිවරනයේදී මාලිමාවේ ජයග්‍රහණයට උදව්කර රටෙ තීරකබලය බවට පත්වීමට සහ පසුගිය රජය විසින් ලබා නොදුන් ශ්‍රීලංකා ටෙලිකොම් ආයතය සහ ලංකා හොස්පිටල් ආයතනය තමන්ට ලබාගැනීමට සුබාස්කරන් සිය මුදල් යොදවන බව අපට තොරතුරු ලැබී තිබේ.
අනුර කුමාර ජනාදිපති තුමන් පත්වී දින 4 ක් යන්නට මත්තෙන් ශ්‍රීලංකා රේගුව විසින් 2024 පෙබරවාරි මාසයෙ අල්ලිරාජාට අයිති ස්වර්මහල් ජුවෙලර්ස් විසින් රජයට බදු නොගෙවා ගෙන්වූ ස්වර්නාභරන රුපියල් බිලියන 2.2ක බදු වන්චාවක් අසුවීම නිසා එය ගෙවීමට රේගුව විසින් නියමකරත් , සුබාස්කරන් විසින් ජනාදිපති ලේකම් මාර්ගයෙන් ලක්ශ 2200ක් වන දඩය 2024 සැප්තැම්බර් 25 වන දින සුබස්කරන් විසින් ලක්ශ 115 දක්වා අඩුකරගෙන ඇත. ලුක්මන් නම් රේගු නිලදාරී මහතාගේ පුතාට වැඩිදුර අඩ්යපනයට ලන්ඩන් යෑමට අවශ්‍ය සියලුම වියදම් සහ නවාතැන් පහසුකම් සැපයීමට සුබස්කරන් එකගවී ඇත..
මීට අමතරවසුබාස්කරන් නව ජනාදිපති තුමන් සමග එක්ව යටගැසීමට උත්සාහ කරන ලොකුම වන්චාව නම් ,2018 EAP edirisingha , ලයිකා මොබයිල් කොම්පැනියට එම ආයතන විකුනුවත් , EAP මාද්‍ය ආයතනය විකිනීමේදී මුදල් විශුද්දිකරන පනතට පටහැනිව වන්චාවක් සිදුවූ බවට CID මගින් කල විමර්ශන වලදී සනාත වී ඇති අතර ඊට විරුද්දව නඩු දැමීමට නීතිපතිවරයාට ලිපිගොනු බාරදී ඇතිමුත් ඒවා යටගැසීමට නීතිපති දෙපාර්තුමේන්තුවේම අයෙක් ක්රියාකරඇති බවට තොරතුරු ඇත.
රටේ නීතියට අනුව මාද්‍ය ආයතනයක් පිටරැටියෙක් මිලදීගන්නේ නම් මිලදීගත හැක්කේ එම ආයතනයෙන් 40% පමනි ඉතිරි 60% ශ්‍රී ලාන්කීය ආයතනයක් මගින් ලබාගත යුතුය. එනමුත් ඉහතගනුදෙනුවේදී 40% පිරට කොම්පැනියට ( පෙටිගෝ කොමර්ශිඕ ) මුදල් යෙදවූවේ සහ 60% වන ලාංකීය ආයතනයට ( බෙන් හෝල්ඩින් ) මුදල් යෙදවූවේ අල්ලිරාජා සුබාස්කරන් බව එම CID වාර්තාවට අනුව සොයාගෙන තිබේ. මේ විමර්ශනයට අනුව ස්වර්නවාහිනි ජාලය රජයට පවරාගැනීම කල හැක , මෙම හේතුව නිසා අනුරකුමාර ජනාදිපති තුමන්ට සහයෝගය දීමට අල්ලිරාජා සුබාස්කරන් නම් කූට ව්‍යාපාරිකයා කටයුතු කරමින් සිටි.
දූශන වන්චා වලට නඩුපවරනවා යැයි කියූ මාලිමා රජය මේ දූශිතයා ගේ දූශන අල්ලන විදිය අපි බලා සිටිමු…
රන්ජන් චන්දයට දැමූ නාටකයෙ තිරෙන් පිටුපස නාඩගම… රන්ජන් රාමනායක චන්දය ඉල්ලන (United Democratic Voice ) එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ශයේ සැබෑ අයිතිකරු අල්ලිරාජා සුබාස්කරන් බව බොහෝ දෙනා නොදන්නා කරුනකි . සුබාස්කරන් සිය පක්ශයේ අනන්‍යතාව සැගවීම සදහා රන්ජන් රාමනායක , ටී එම් ඩිල්ශාන් වැනි සිංහල ප්‍රසිද්ධ නම් කීපයක් එලියට පෙනෙන්නට දමා ඇත. ඊට අමතරව කොලබ දිස්ත්‍රික්කයෙන් ජානකී විජෙරත්න වැනි සුප්‍රසිද්ධ ගනිකාවන්ද ඉදිරිපත් කරනු ඇත. ( ජානකී යනු සුබාස්කරන්ගේ හොර අබුව මෙන්ම රන්ජන්, කෙහෙලිය ,ජොන්ස්ටන්,දම්මික තෙන්නකෝන් , යන සියලුදෙනාගේම හොර අබුවයි ) සුබාස්කරන්ගේ පරමාර්ථය නම් මෙවර චන්දයෙදී සිය පක්ශයට ආසන 16 ක් ලබාගැනීමටය . ඔහු වඩිවේල් සමග එක්වී වතුකරයෙන් චන්දය ඉල්ලන අතර , යාපනය , වන්නි, ත්රීකුනාමල , මඩකලපු දිස්ත්‍රික් වලින් අපේක්ශකයන් ඉදිරිපත් කර මාලිමාවේ ජයග්‍රහණයට කටයුතු කිරීමය. ඉන්පසු පලාත්සභා මැතිවරනයේදී සිය පක්ශයෙන් ඉදිරිපත් වී උතුරේ මහඇමතිවීමට අවශ්‍ය පසුබිම සකස්කර අවසාන බව සැලවී තිබේ. සුබාස්කරන් හට ස්වර්නවාහිනි , ශ්‍රී එෆ් එම් ඇතුලු TV සජ Redio නාලිකා 14 ක් සහ මොනරා නමින් පුවත්පත්ර දෙකක් ඇත. මෙවර ජනාදිපතිවරනයේදී සුබාස්කරන් අනුරකුමාර මහතාට සහයෝගය ලබාදී ඇත . මුදලින් රුපියල් ලක්ශ 550ක් සහ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ලක්ශ 25 ක් මුද්‍රනය කර දීමට අමතරව ස්වර්නවාහිනියේ ගුවන්කාලයෙන් ලක්ශ 600 ක වටිනාකම්ට ප්‍රවර්දන කටයුතු කරදී තිබෙ. අනුර කුමාර ජනාදිපති තුමන් සමග සුබාස්කරන් එකගතාවකට පැමින දේශපාලන පක්ශ 2 ක් මිලදීගෙන මෙවර මැතිවරනයේදී මාලිමාවේ ජයග්‍රහණයට උදව්කර රටෙ තීරකබලය බවට පත්වීමට සහ පසුගිය රජය විසින් ලබා නොදුන් ශ්‍රීලංකා ටෙලිකොම් ආයතය සහ ලංකා හොස්පිටල් ආයතනය තමන්ට ලබාගැනීමට සුබාස්කරන් සිය මුදල් යොදවන බව අපට තොරතුරු ලැබී තිබේ. අනුර කුමාර ජනාදිපති තුමන් පත්වී දින 4 ක් යන්නට මත්තෙන් ශ්‍රීලංකා රේගුව විසින් 2024 පෙබරවාරි මාසයෙ අල්ලිරාජාට අයිති ස්වර්මහල් ජුවෙලර්ස් විසින් රජයට බදු නොගෙවා ගෙන්වූ ස්වර්නාභරන රුපියල් බිලියන 2.2ක බදු වන්චාවක් අසුවීම නිසා එය ගෙවීමට රේගුව විසින් නියමකරත් , සුබාස්කරන් විසින් ජනාදිපති ලේකම් මාර්ගයෙන් ලක්ශ 2200ක් වන දඩය 2024 සැප්තැම්බර් 25 වන දින සුබස්කරන් විසින් ලක්ශ 115 දක්වා අඩුකරගෙන ඇත. ලුක්මන් නම් රේගු නිලදාරී මහතාගේ පුතාට වැඩිදුර අඩ්යපනයට ලන්ඩන් යෑමට අවශ්‍ය සියලුම වියදම් සහ නවාතැන් පහසුකම් සැපයීමට සුබස්කරන් එකගවී ඇත.. මීට අමතරවසුබාස්කරන් නව ජනාදිපති තුමන් සමග එක්ව යටගැසීමට උත්සාහ කරන ලොකුම වන්චාව නම් ,2018 EAP edirisingha , ලයිකා මොබයිල් කොම්පැනියට එම ආයතන විකුනුවත් , EAP මාද්‍ය ආයතනය විකිනීමේදී මුදල් විශුද්දිකරන පනතට පටහැනිව වන්චාවක් සිදුවූ බවට CID මගින් කල විමර්ශන වලදී සනාත වී ඇති අතර ඊට විරුද්දව නඩු දැමීමට නීතිපතිවරයාට ලිපිගොනු බාරදී ඇතිමුත් ඒවා යටගැසීමට නීතිපති දෙපාර්තුමේන්තුවේම අයෙක් ක්රියාකරඇති බවට තොරතුරු ඇත. රටේ නීතියට අනුව මාද්‍ය ආයතනයක් පිටරැටියෙක් මිලදීගන්නේ නම් මිලදීගත හැක්කේ එම ආයතනයෙන් 40% පමනි ඉතිරි 60% ශ්‍රී ලාන්කීය ආයතනයක් මගින් ලබාගත යුතුය. එනමුත් ඉහතගනුදෙනුවේදී 40% පිරට කොම්පැනියට ( පෙටිගෝ කොමර්ශිඕ ) මුදල් යෙදවූවේ සහ 60% වන ලාංකීය ආයතනයට ( බෙන් හෝල්ඩින් ) මුදල් යෙදවූවේ අල්ලිරාජා සුබාස්කරන් බව එම CID වාර්තාවට අනුව සොයාගෙන තිබේ. මේ විමර්ශනයට අනුව ස්වර්නවාහිනි ජාලය රජයට පවරාගැනීම කල හැක , මෙම හේතුව නිසා අනුරකුමාර ජනාදිපති තුමන්ට සහයෝගය දීමට අල්ලිරාජා සුබාස්කරන් නම් කූට ව්‍යාපාරිකයා කටයුතු කරමින් සිටි. දූශන වන්චා වලට නඩුපවරනවා යැයි කියූ මාලිමා රජය මේ දූශිතයා ගේ දූශන අල්ලන විදිය අපි බලා සිටිමු…