මේ මොහොතේ හිස්ව ඇති පාරිභෝගික අධිකාරියේ සභාපති කම එලබෙන 15දා ලෝක පාරිභෝගික දිනය තෙක් දින 7කට දෙන්න ,මේ මොහොතේ වෙලෙද පලේ ඇති අතරමැදි මාෆියාව කඩලා දෙන්න ,අද රු 100ටත් එලවලු අලෙවි කර ගන්න බැරිව ආර්ථික මධ්‍යස්ථාන වල තියෙනවා ,මාලු මිල ඉතා අඩුයි ,මේ සහන සෘජුව පාරිභෝගික යා වෙත යන්නේ නැහැ ,ඒ වැඩපිළිවෙළ මා සතුයි මාධ්‍ය පුස්තකාල ඒ පිලිබද සාක්ෂි දරයි, සභාපති ඇතුළු අධ්යක්ෂ මන්ඩලයට ඉවත් වෙන්න කියලා මේ මොහොතේ සභාපති තුමා ඇතුළු කිහිප දෙනෙක් ඉල්ලා අස්වෙලා,සෑබෑ ලෙස ජනාධිපති ප්රමුඛ ආන්ඩුව පාරිභෝගික යාගේ කුස වෙනුවෙන් පෙනි ඉන්න වනම් මට සභාපති කම 15 දා දක්වා දෙන්න ,තනතුර බැබලීමට නොව වැඩක් කිරිම සදහායි, අසේල සම්පත් ජාතික පාරිභෝගික පෙරමුණ
මේ මොහොතේ හිස්ව ඇති පාරිභෝගික අධිකාරියේ සභාපති කම එලබෙන 15දා ලෝක පාරිභෝගික දිනය තෙක් දින 7කට දෙන්න
Previous Articleඅනවශ්‍යය ගැබ්ගැනීම් වලින් සහ ලිංගිකව බෝවන රෝග වලින් ඔබගේ ජිවිතය අසුන්දර කරගන්න එපා. අමතක නොකර කොන්ඩමයක් පළඳින්න…
Next Article ලෝක කාන්තා දිනය අවසන් වී පැයයි විනාඩි දහසය යි දැන්.