මේ මොහොතේ PHI රෝශන් ගේ නිවසේ ඉන්නේ තවම නිසල දේහය නිවසට ගෙනවිත් නැති අතර කරන්දෙනිය මල් ශාලාවේ වැඩ කටයුතු සිදුවෙමින් පවති ,මතවාද සමග මා නිරන්තරයෙන් ඔහු සමග ගැටුනද පුද්ගලික අමනාපයක් ඇති නොවුනි මොකද මාත් ඇල්පිටියේ බැවිනි ,අභිනවයෙන් තේරි පත් වූ පොලිස් පති තුමනි ඔබේ පලමු කාර්ය් අහිතකර ආහාර වෙනුවෙන් පෙනි සිටි මේ නිලධාරී යාටගේ ජිවිතය හානි කල අමනයන් කඩිනමින් නිතියේ රැහැනට හෝ අවි ආයුධ පෙන්විමට අරන් යෑමය, මේ තත්ත්වය තුල pHI මහත්වරු සේම වෙලෙද මාෆියාව ට එරෙහිව සටන් වදින මාගේ ජිවිතය ටද තර්ජනයකි ,