මහජන සෞඛ්‍ය පර්රීක්ෂක වරැන් ලංකාවේ රාජ්‍ය නිළධාරීන් පිරිසක් වන අතර ඔවුන් රාජ්‍ය සේවය කරන්නේ රටේ ඔවුනට පැවරී ඇති බලතල හා නීතිරීතිවලට යටත්ව වේ .එහෙත් කිසිදු පදනමකින් තොරව නිරන්තරයෙන්ම එම වෘත්තිකයින් සදහා අභූත චෝදනා නගන එන්ජීඕ මුදලින් යැපෙන පුද්ගලින්ට මෙම සමූහයේද ඉඩ සලසන්නේනම් එවැනි සමූහයක තව දුරටත් එක්ව සිටීම ගැන සිතා බැලිය යුතුව ඇති බව කණගාටුවෙන් දන්වමි.චෝදනා කරන පුද්ගලයා හො එම පුද්ගලයාට එම තොරතුරැ ලබා දුන් පුද්ගලයාද යම් නිලධාරියෙකුට අල්ලස් දී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමේ අවස්තා තිබියදී හැමදාම අප වෘත්තියට ගරහන මෙම පුද්ගලයා මීට වඩා වගකීමෙන් කටයුතු කරන තැනකට ගෙන ආ යුතුය.ඔහුගේ හැසිරීමට අනුව ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් වෙන කිසිවෙක් කිසිවක කර නොමැත සියල්ල කර ඇත්තේ ඔහුමය. මා ඉහත තොරතුර මගින් දන්වා සිටියේලංකාවේ ආහාර පාලන රසායනාගාර වල ඊට පහසුකම් නැති බවයි.මෙය මා අවස්තා ගනනකද ම පෙන්වාදී ඇති අතර ඒ නිසාම එක් අවස්ථාවක බුද්ධි අංශ වල ප්‍රශ්න කිරීමකටද ලක්විය.එසේම ඔහු දන්නේඅජිනමොටෝගැන විතරක් උවද තවත් එවන් රසායනික ද්‍රව්‍ය කීපයක් ලංකාවේ පරිබෝජනයට නීතිමය බාධාවක් නැත .එසේ කල යුතුයයි ඉල්ලා සිටීමටද නිසි නෛතික පදනමක් තිබිය යුතුය.ඒ සදහා රසායනාගාර පහසුකම් සැලසිය යුතුය.ඒ වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් බෝඩ් එල්ලාගෙන පාරේ සිටිය යුතු නැත..එසේ රාජකාරි සදහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බව අප පවසන්නේ බොහෝ කලක සිට වුවත්ඊට බලධාරීන් නෑසුණාක් මෙන් සිටිනවිට ගෙදර ඇති මුව හමට තලන්නාක් මෙන් අවගේ වෘත්තියට ගැරහීමට බලා සිටින්නේ ඔහු පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කීවද තාම ආපන ශාලාවල අහිතකර ආහාර සකසන්නන් වෙනුවෙන් පෙනීසිටින නිසාය.මෙකද මෙම රසායනික වැඩිපුරම බාවිතා කරන්නේ හෝටල් ආහාර නිපදවන්නන්ය.
කෙසේ වෙතත් මෙම සමූහය මඩ ගසන්නට වේදිකාවක් කර ගැනීමට ඉඩ සැලසිය යුතු නැත…මක් නිසාද යත් බල්ලන් විසින් මිනිසුන් සපා කෑවද මිනිසුන් විසින් ජලභීතිකාව වැනි මාරාන්තික රෝග පැතිරවිය හැකි අපිරිසිදු අයාලේ යන උන් සපා නොකන බැවිනි..
ඩබ් ඩී රෝෂන් කුමාර
ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරැන්ගේ සංගමය