බදුබරට සරිලන වැටුපක් ඉල්ලන රාජ්ය බැංකු වෘත්තිය සමිති එකමුතුව විසින් අද දින (04) මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසල රාජ්ය බැංකු වෘත්තීය සමිති එකමුතු හා ලංකා බැංකු සංගමය විසින් උද්ඝෝෂණයක නිරත විය.
ඔවුන්ගේ ඉල්ලීම වූයේ දිවි ගෙවන්න හොඳ වැටුපක් ඉල්ලීම සහ තවත් කරුණු රාශියක් මුල්කරගෙන මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. ඔවුන්ගේ ඉල්ලීම ඉටු නොවුණහොත් මෙය ලංකාව පුරා අඛණ්ඩව සිදුකරන බවට ප්රකාශ විය.
The post නොදුන්නොතින් හොඳ වැටුපක් අපි දෙනවා ලොකු සටනක් රාජ්ය බැංකු වෘත්තීය සමිති වීදි බසිති appeared first on PFP News.